ගගන අංගන උපදේශක බලපත්‍රය නිකුත් කිරීම |
|
||||||||||
ගගන අංගන උපදේශක බලපත්‍රය නිකුත් කිරීම යෝග්‍යතාව : වත්මන් වාණිජ හෝ ගුවන් ප්‍රවාහන නියමු බලපත්‍රලාභීන් අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් සඳහා ගෙවීම් :- නැත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතර මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- නැත සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ප්‍රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්. අවශ්‍ය උපකාරක ලේඛන නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත ප්‍රධාන අංගන උපදේශකවරයා ගේ නිර්දේශය පියාසර පාසලේ නිර්දේශය සතුටුදායක අන්දමින් පවත්වන ලද සංදර්ශනය අපේක්ෂිත විෂයයන් පිළිබඳ පැය 100ක පළපුරුද්ද සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත. අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව් සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) ඔව්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:07 |