ගුවන් ගමනාගමන පාලක බලපත්‍රය අළුත් කිරීම |
|
||||||||||
ගුවන් ගමනාගමන පාලක බලපත්‍රය අළුත් කිරීම යෝග්‍යතාව : භෞතික විද්‍යා උපාධිදාරියකු වීම අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 1,715.00 අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතර මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 1,715.00 සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්රමුඛ සේවය) ප්රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්. අවශ්‍ය උපකාරක ලේඛන ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් කරන ලද ඉල්ලීම ගුවන් ගමනාගමන සේවා ප්‍රධානියාගේ නිර්දේශය සහිත නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සේවාස්ථ පුහුණු වාර්තාව ප්‍රමාණන ඇගයුම් පරීක්ෂණ ප්‍රතිඵල දෙවන පන්තියේ වෛද්‍ය සහතිකය අදාළ ගාස්තු සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, සිද්ධීන් සහ විශේෂ තොරතුරු කිසිවක් නැත. අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව් සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) ඔව්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:52 |