ගුවන් ගමනාගමන පාලක ප්‍රමාණන අළුත් කිරීම |
|
||||||||||
ගුවන් ගමනාගමන පාලක ප්‍රමාණන අළුත් කිරීම යෝග්‍යතාව : වත්මන් ගුවන් ගමනාගමන පාලක බලපත්‍රලාභී හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පවත්වන ලද I වන පන්තියේ වෛද්‍ය පරීක්ෂණය සමත්ව තිබීම අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 571.00 අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතර මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 789.00 සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ප්‍රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්. අවශ්‍ය උපකාරක ලේඛන නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත ප්‍රමාණන පරීක්ෂණ ප්‍රතිඵල ගුවන් ගමනාගමන සේවා ප්‍රධානියා ගේ නිර්දේශය අදාළ ගාස්තුව ගුවන් ගමනාගමන පාලක බලපත්‍රයේ වලංගුතාවය සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත. අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව් සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) ඔව්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:54 |