ගුවන් යෝග්‍යතා සහතික පත් අළුත් කිරීම |
|
||||||||||||||||||||||||||||||
ගුවන් යෝග්‍යතා සහතික පත් අළුත් කිරීම යෝග්‍යතාව : ලියාපදිංචිය පිළිබඳ වලංගු සහතික පත්‍රය සහ පෙර ලබා ගත් වලංගු ගුවන් යෝග්‍යතා සහතික පත්‍රය අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියෙන් අයදුම් පත්‍රය සඳහා ගෙවීම:- ගුවන් යානි වර්ගය මත පදනම් වේ අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- කාර්යාල වේලාව තුළදී මෙම සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය) මාසයකි අවශ්‍ය උපකාරක ලේඛන සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු අයදුම් පත්‍රය සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:56 |