ගුවන් යෝග්‍යතා සහතික පත් නිකුතුව |
|
||||||||||||||||||||||||||||||
ගුවන් යෝග්‍යතා සහතික පත් නිකුතුව යොග්‍යතාව : ශ්‍රී ලාංකික ලියාපදිංචිය පිළිබඳ වූ වලංගු සහතික පත්‍රයක් අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින්, ලියාපදිංචි තැපෑලෙන් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් සහ එහි වෙබ් අඩවියෙන් අයදුම් පත්‍රය සඳහා ගෙවීම:- අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- කාර්යාල වේලාව තුළදී මෙම සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු :- ගුවන් යානා වර්ගය මත පදනම් වේ සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්රමුඛ සේවය) මාසයකි අවශ්‍ය උපකාරක ලේඛන සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණන්න):
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:57 |