ගුවන් යානා ලියාපදිංචි කිරීම |
|
||||||||||||||||||||||||||||||
ගුවන් යානා ලියාපදිංචි කිරීම යෝග්‍යතාව : ගුවන් යානාවක හිමිකාරිත්වය අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින්, ලියාපදිංචි තැපෑලෙන් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් අයදුම් පත්‍රය සඳහා ගෙවීම:- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් (මූල්‍ය අංශයෙන් අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- කාර්යාල වේලාව තුළදී මෙම සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු :- රු.7728.00 සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය) සතියකි අවශ්‍ය උපකාරක ලේඛන - නිසි පරිදි සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය (ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය), AOC පිටපත, පාරිභෝගික නිෂ්කාෂණය සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න) -: සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණන්න):
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:49 |