ලියාපදිංචිය අළුත්කිරීම |
|
||||||||||||||||||||||||||||||
ලියාපදිංචිය අළුත්කිරීම යෝග්‍යතාව : පෙර ශ්‍රී ලාංකික ලියාපදිංචිය අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින්, ලියාපදිංචි තැපෑලෙන් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් අයදුම් පත්‍රය සඳහා ගෙවීම:- අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- කාර්යාල වේලාව තුළදී මෙම සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු :- රු.7728.00 සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය) දින තුනකි අවශ්‍ය උපකාරක ලේඛන - පෙර ලියාපදිංචියට අදාළ විස්තර සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:51:02 |