ශිෂ්‍ය නියමු බලපත්‍රය නිකුත් කිරීම |
|
||||||||||||||||||
ශිෂ්‍ය නියමු බලපත්‍රය නිකුත් කිරීම යොග්‍යතාව :අවු. 16 ට නොඅඩු වීම ගුවන් වෛද්‍ය පරීක්ෂණය සමත් වීම සා/පෙළ අවම වශයෙන් ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය සාමාර්තයක් තිබීම අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර ලබා දීමේ අංශයෙන්/ වෙබ් අඩවියෙන් අයදුම් පත්‍රය සඳහා ගෙවීම - රු. Rs. 571.00 අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- පෙ.ව. 08.30. සිට ප.ව 03. මෙම සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු :- රු.789.00 සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්රමුඛ සේවය) සියලු අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු 03 වන දින අවශ්‍ය උපකාරක ලේඛන - 1. උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම් පත, අධ්‍යාපන සහතික සහ පියාසර පාසලකට ඇතුළත් වීමේ ලිපියේ ඡායාස්ථ පිටපත්. සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු ආරක්ෂණ නිෂ්කාෂණය අවශ්‍ය වේ. අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න) - : සීඒඒ/පීඑල්/අයි/ 01 සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණන්න) - ඔව්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:05 |