වාණිජ නියමු බලපත්‍රය /IR අපවර්තන නිකුත් කිරීම |
|
||||||||||||
වාණිජ නියමු බලපත්‍රය /IR අපවර්තන නිකුත් කිරීම යෝග්‍යතාව : විදේශීය වාණිජ නියමු බපත්‍රය/IR බලපත්‍ර හිමිකරුවකු වීම අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර ලබා දීමේ අංශයෙන් හෝ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියෙන් - www.caa.lk. අයදුම් පත්‍ර සඳහා ගෙවීම - රු. 1715.00 අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- පෙ.ව. 08.30. සිට ප.ව 03.30 සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු :- රු. 5145.00 සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය) අවශ්‍ය උපකාරක ලේඛන විදේශීය වාණිජ නියමු බලපත්‍රය /IR වෛද්‍ය සහතිකය පියාසර ලොග් පොත සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න)- ආකෘති පත්‍ර අංක : සීඒඒ/පීඑල්/අයි/ 03 සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණ) -ඔව්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:47:20 |