පියාසර පාසල් බලපත්‍රය අළුත් කිරීම |
|
|||
පියාසර පාසල් බලපත්‍රය අළුත් කිරීම යෝග්‍යතාව : වත්මන් ගුවන් ගමනාගමන පාලක බලපත්‍රලාභී හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පවත්වන ලද I වන පන්තියේ වෛද්‍ය පරීක්ෂණය සමත්ව තිබීමඅයදුම්පත් යොමු කළ යුතු ආකාරය:-අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන්අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 114,285.00අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතරමෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 16,772.00සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ප්‍රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්.අවශ්‍ය උපකාරක ලේඛන නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත පරීක්ෂණ වාර්තා අදාළ ගාස්තු මූල්‍ය වාර්තා නම් කරන ලද තනතුරු හොබවන්නන්ගේ ලැයිස්තුව උපදේශක ලැයිස්තුව අංගන හා පියාසර පුහුණු පහසුකම්සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල _ ddpel@caa.lk පිරිස් බලපත්‍ර අංශය 011 2358925 011 230469115.1.6 ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත. අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව් සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) නැත
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:47:46 |