අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍රය නිකුත් කිරීම |
|
||||||||||||
අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍රය නිකුත් කිරීම යෝග්‍යතාව : ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අහස්යානා නඩත්තු කිරීමේ බලපත්‍ර විභාගය අදාළ මානක සමගින් සාර්ථකව නිම කිරීම. අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර ලබා දීමේ අංශයෙන්/ www.caa.lk අයදුම් පත්‍රය සඳහා ගෙවීම - රු. 3428.00 අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- පෙ.ව. 08.30. සිට ප.ව 03.30 මෙම සේවාව ලබා ගැනීම සඳහා ගවනු ලබන ගාස්තු :- රු. 5128.00 සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය) කාර්යාලීය දින 05 (එක් දින සේවාව නැත) (ලේඛන අවශ්‍යතාතාව නිසි පරිදි සම්පූර්ණ කර ඇති විට) අවශ්‍ය උපකාරක ලේඛන - නියමිත අයුරින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (සීඒඒ/පීඑල්/ඊ/ 08) සහ ජාතික හැඳුනුම් පත, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික සහ පුහුණු සහතිකවල ඡායාස්ථ පිටපත්. සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:47:59 |