The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Exports අපනයන අලෙවි සංවර්ධන ආශ්‍රිත තොරතුරු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අපනයන අලෙවි සංවර්ධන ආශ්‍රිත තොරතුරු

PDF Print Email

සේවාව

1.   වෙළඳ ප්‍රදර්ශන, ආනයනකරු / අපනයනකරු සම්බන්ධීකරණ වැඩ සටහන්
2.   සම්මන්ත්‍රණ / වැඩමුළු / අපනයන හැකියාව වර්ධනය කිරීම ආශ්‍රිත පුහුණු වැඩ සටහන් පැවැත්වීම.
3.   ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රතිරූපය හා භාණ්ඩවල අනන්‍යතාවය ජාත්‍යන්තරවල ප්‍රචලිත කිරීම.
4.   වෙළඳ ප්‍රචාරණය සඳහා වන ජාත්‍යන්තර සහයෝගිතා වැඩ සටහන් සංවිධානය
5.   ‘’ස්වෝත්සාහයෙන් ජාත්‍යන්තර වෙළඳපළට ඇතුලත් වීම සඳහා අපනයනකරුවන් දරණ උත්සාහයට’’ ආධාර ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

භාණ්ඩ හා සේවා

ක්‍රියාකාරකම්
වෙළඳ ප්‍රදර්ශන
ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ සහභාගීත්වය සංවිධානය කිරීම.

වෙළඳ දූත වැඩ සටහන් සංවිධානය හා සම්බන්ධීකරණය
ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශ ගැනුම්කරුවන් මුණගැසීම

තාක්ෂණ හා අපනයනය අලෙවිකරණය සඳහා සහාය
නැගී එන අපනයන කර්මාන්ත සඳහා ඒකාබද්ධ තාක්ෂණික හා අපනයන අලෙවිකරණ සහාය ලබා දීමේ වැඩ සටහන්

වෙළඳ පොළ පර්යේෂණ
විදේශ වෙළඳ ‍පලට ඇතුළුවීමේදී අනුගමනය කළ යුතු උපාය මාර්ග හඳුනා ගැනීම සඳහා ආධාර කර ගත හැකි තොරතුරු ඇතුලත් පර්යේෂණ වාර්තා, වෙළඳ පුරෝකථන වාර්තා.

අපනයනකරුවන්ගේ දැනුම හා නිපුණතා වර්ධනය සඳහා අදාල වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.

වෙළඳ ප්‍රචාරණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම

කා සදහාද

අපනයනකරුවන්
විභව අපනයනකරුවන්
ගැණුම්කරුවන්
ශ්‍රී ලාංකික වෙළඳ දූත මණ්ඩල
විදේශ වෙළඳ දූත ආයතන
රාජ්‍ය ආයතන
මහජනතාව

ලබා ගත හැකි තොරතුරු

වෙළඳ පොළ තොරතුරු
වෙළඳ පර්යේෂණ
අපනයන දත්ත
ගැණුම්කරුවන් පිළිබඳ තොරතුරු

සේවාව ලබා ගත හැකි අයුරු

දුරකථන
ෆැක්ස්
විද්‍යුත් තැපෑල
ලිපි
වෙබ් අඩවිය
(ආදාල නිලධාරීන් මුණ ගැසීමෙන් ප්‍රධාන කාර්යාලයේ හෝ ප්‍රාදේශීය කාර්යාලවලදී.)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

තොරතුරු නොමිලයේ ලබා ගත හැක.  විදේශ වෙළඳ වැඩ සටහන්වලට සහභාගී 
වීමේදී අදාළ වැඩ සටහන අනුව වියදම වෙනස් වේ.

සේවාව ලබා දීමට ගතවන කාලය

පාරිභෝගික අවශ්‍යතාව අනුව වෙනස් වේ.

අවශ්‍ය සනාථ කරන ලිය කියවිලි

ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය ඇතුළුව වැඩ සටහනට අදාලව අනෙකුත් සුදුසුකම් සපුරාලීමේ තොරතුරු

අංශය

අලෙවි සංවර්ධන අංශය

සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

අධ්‍යක්ෂ

අනෝමා ප්‍රේමතිලක මිය

0112300721

2305212

anoma@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

ප්‍රසන්න
ජයසිංහ මයා

0112300721

2305212

pras@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

උදේනි විජේකොන් මිය

0112300721

2305212

udeni@edb.gov.lk


ආයතනයේ තොරතුරු

Sri Lanka Export Development Board

NDB/EDB Tower
No. 42, Navam Mawatha,
Colombo 02.
Sri Lanka
PO Box 1872


Ms Nandani Perera
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල: edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-06-08 06:53:42
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 190
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty