ශිල්පීය පුහුණු මධ්‍යස්ථාන පැවැත්වීම |
|
|||
විවිධ හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර තුල නව නිර්මාන කිරීම සදහා න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමේ අරමුණින් දිවයින පුරා මෙම පුහුණු මධ්‍යස්ථාන අරඹා ඇත. පුහුණු උපදේශකයන් විසින් නූතන වෙළදපලට ගැලපෙන පරිදි නව නිර්මාන හදුන්වා දීම සහ නිර්මානයක් කිරීම සදහා අවශ්‍ය මූලික න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් මෙම රැකියා විරහිත තරණ තරුණියන් සදහා ලබා දේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-06 12:26:09 |