The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ශිල්පීන් සදහා දේශීය සහ විදේශීය වෙළදපොල පහසුකම් සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශිල්පීන් සදහා දේශීය සහ විදේශීය වෙළදපොල පහසුකම් සැපයීම

PDF Print Email

හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්

නිෂ්පාදකයා හා පාරිභෝගිකයා එකම වහලක් යට දී මුණගස්වා අතරමැදි ගැනුම්කරුවන්ගෙන් නිෂ්පාදන ආරක්ෂා කර දීම, හස්ත කර්මාන්ත සඳහා දේශීය වෙළඳ පොළ පහසුකම් සැපයීම හා ඒ තුළින් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් ජාතික ශිල්ප සභාව විසින් වසරේ විවිධ කාල වකවානු වලදී අලෙවි සල්පිල් සංවිධානය කරනු ලබයි.

 

 

විදේශීය හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්

 

ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත නිෂ්පාදන විදේශීය වෙළද පළට හදුන්වා දීමත්,දේශිය කලා ශිල්පීන්ට ජාත්‍යන්තර වෙලදපල අත්දැකීම් ලබා දීමත් අරමුණු කරගනිමින් මෙම විදෙස් වෙලද ප්‍රදර්ශන සදහා අත්කම් ශිල්පීයන් යොමුකිරීම සිදුකරනු ලබයි.

 

 


ආයතනයේ තොරතුරු

ජාතික ශිල්ප සභාව

ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය,
බත්තරමුල්ල.


චන්ද්‍රමාලී ලියනගේ මිය
දුරකථන:+94 112 785 933, +94 112 784 424, +94 112 785 381
ෆැක්ස් අංක:0112 7885720, 0112 177105
විද්‍යුත් තැපෑල:buddhinccl@sltnet.lk
වෙබ් අඩවිය: www.craftscouncil.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-06 12:29:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty