ශිල්පීන් සදහා දේශීය සහ විදේශීය වෙළදපොල පහසුකම් සැපයීම |
|
|||
හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්නිෂ්පාදකයා හා පාරිභෝගිකයා එකම වහලක් යට දී මුණගස්වා අතරමැදි ගැනුම්කරුවන්ගෙන් නිෂ්පාදන ආරක්ෂා කර දීම, හස්ත කර්මාන්ත සඳහා දේශීය වෙළඳ පොළ පහසුකම් සැපයීම හා ඒ තුළින් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් ජාතික ශිල්ප සභාව විසින් වසරේ විවිධ කාල වකවානු වලදී අලෙවි සල්පිල් සංවිධානය කරනු ලබයි.
විදේශීය හස්ත කර්මාන්ත අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්
ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත නිෂ්පාදන විදේශීය වෙළද පළට හදුන්වා දීමත්,දේශිය කලා ශිල්පීන්ට ජාත්‍යන්තර වෙලදපල අත්දැකීම් ලබා දීමත් අරමුණු කරගනිමින් මෙම විදෙස් වෙලද ප්‍රදර්ශන සදහා අත්කම් ශිල්පීයන් යොමුකිරීම සිදුකරනු ලබයි.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-06 12:29:17 |