ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණය |
|
||||||||||||||||||
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණය අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අතිනි අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් සඳහා ගෙවීම් :- කිසිවක් නැත. අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පෙ.ව. 8.45 සිට ප.ව. 03.30 දක්වා මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 1142.00 19.1.3 සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) - සතියකට වරක් (සෑම බ්‍රහස්පතින්දා දිනකම) අවශ්‍ය උපකාරක ලේඛන සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) - සීඒඒ/පීඑල්/ඊ/08 සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) - ඔව්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:32 |