වාණිජ නියමු බපත්‍රය /IR සෘජු නිකුතුව |
|
||||||||||||
වාණිජ නියමු බපත්‍රය /IR සෘජු නිකුතුව යෝග්‍යතාව : වයස අවු 18 ට නොඅඩු වීම තාක්ෂණික විභාගය සමත් වීම වෛද්‍ය පරීක්ෂණය සමත් වීම ගුවන් යානා පරීක්ෂණය සමත් වීම අයදුම් පත්‍රය ඉදිරිපත් කරනු ලබන ආකාරය :- අතින් අයදුම් පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර ලබා දීමේ අංශයෙන් හෝ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියෙන් - www.caa.lk. අයදුම් පත්‍ර සඳහා ගෙවීම :- රු. 1715.00 අයදුම් පත් ඉදිරිපත් කිරීම සඳහා වෙලාව :- පෙ.ව 8.45 සිට ප.ව 03.30 මෙම සේවාව ලබා ගැනීමට ගෙවනු ලබන ගාස්තු:- රු. 5145.00 සේවාව සැපයීම සඳහා ගත වන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය සහ ප්‍රමුඛ සේවය) ASN 055 සහ PLPM හි අවශ්‍ය උපකාරක ලේඛන සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරියා
ඉහත දක්වා නොමැති ව්‍යතිරේක, උදාහරණ සහ සහ විෂේශ තොරතුරු අයදුම් පත්‍රය (ආකෘති පත්‍රය අමුණන්න)- ආකෘති පත්‍ර අංක : සීඒඒ/පීඑල්/අයි /03 සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත්‍රය (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය අමුණන්න) ඔව්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:30 |