The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) ආයතනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) ආයතනය

PDF Print Email

හැඳින්වීම/කාර්යභාරය
මෙම ආයතනයේ මූලික පරමාර්ථය ශ්‍රී ලංගම බස් රථ අඩු වියදමකින් උසස් ප්‍රමිතියක් යටතේ අලුත්වැඩියා (එන්ජින් හැර) කොට පොදු ජන සේවයට එකතු කිරීමය. මෙහිදී  ශ්‍රීලංගම බස් රථ බොඩි අලුත්වැඩියාවේදී පූර්ණ දායකත්වය ලබාදීම අරමුණ සහිතව සිය කාර්යයන් කරගෙන යනු ලබයි.චැසියක් ලෙසින් කම්හල තුලට ගෙන එන වාහන ඉතා කෙටි කාලයක් තුල ආනයනික තත්වයේ බොඩියක් ලෙස ලබා දෙනු ඇත.ඒ සඳහා ආයතනය සතුව අවශ්‍ය සියලු පහසුකම් පවතී.


තවද 70 සහ 80 දශකයේ නිෂ්පාදිත බස් රථ වර්තමාන ආනයනික බස් රථයක හැඩයේ ස්වරූපයට බොහෝ දුරට සමානව මගී ජනතාවට ලබා දෙන අතර අලුත් වැඩියා කල බස් රථ වගකීමක් සහිතව වසර 5 කට වැඩි කාලයක් ජනතා සේවයට යෙදවිය හැක.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රජය සතු බැවින් අනතුරු වලට ලක්වූ වාහන අලුත්වැඩියාවේදී පෞද්ගලික ගරාජයන්ට මහජන මුදල් ගෙවීම නවතා එම අලුත්වැඩියාවන් මෙම ආයතනයට ලබාගැනීමට ද මූලික කටයුතු සිදු කර ඇත.කටුබැද්ද ජර්මාන් කාර්මික විද්‍යාලය සතු වාහන අඩු මිලකට අලුත්වැඩියා කිරීමද සිදු කරනු ලබයි. මෙම කාර්යයන් මගින් රටට පුහුණු ශ්‍රමිකයන් ද ආයතනය මගින් බිහි කරනු ලැබේ.

බස් රථ බොඩි අලුත් වැඩියාවට අමතරව බස් රථ සඳහා අවශ්‍ය ආසන,ආසන කවර සහ කුෂන් පිළියෙල කිරීම,අමතර ඇණ නිෂ්පාදනය කිරීම, වැඩ අවසන් බස්රථ පින්තාරැ කිරීම සහ අධිපීඩන සේවා තත්වයන් යටතේ එම බස් රථ සේවාලින් පසුව බෙදා හැරීමේ හැකියාවන් ද ආයතනය සතුව පවතී.

දැක්ම
ශ්‍රී ලංකා වාසී ජනතාවට හොඳ ආකර්ශණීය ප්‍රවාහන සේවයක් සඳහා දායක වීම.

මෙහෙවර
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස් හිමියන්ගේ අබලන් වන මගී බස් රථ සහනදායී මිලකට උසස් තත්වයෙන් අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමයි.

සම්බන්ධවීමට තොරතුරු

ආයතනයේ ලිපිනය:-

සී/ස ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම
අංක 73,මිනුවන්ගොඩ පාර,ඒකල,ජා ඇල.


දුරකථන අංක:-  +94 (0) 112 236 458 / +94 (0) 112 236 530
ෆැක්ස් අංකය :- +94 (0) 112 236 530
විද්යු ත් තැපැල් ලිපිනය :- lakdiwaeng@sltnet.lk

           නම

  තනතුර
    දුරකථන අංකය  
 රවී ගුණවර්ධන මයා  සභාපති  0112 236 458 / 0777 282 322


 


ආයතනයේ තොරතුරු

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.



දුරකථන:0112 187 200 / 0112 187 201
ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226
විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com
වෙබ් අඩවිය: www.transport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2019-05-31 07:42:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty