The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ රටකට තැපෑලෙන් ත්‍යාග භාණ්ඩ යැවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ රටකට තැපෑලෙන් ත්‍යාග භාණ්ඩ යැවීම

PDF Print Email

                                    මුදල් අමාත්‍යාංශය
                          ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


විදේශ රටකට තැපෑලෙන් ත්‍යාග භාණ්ඩ යැවීම

  • කිලෝ ග්‍රෑම් 30 ට අඩු වාණිජමය ස්වභාවයේ නොවන ත්‍යාග පාර්සල, කොළඹ - 10, ඩී. ආර්, විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ හෝ රේගු පහසුකම් සහිත වෙනත් තැපැල් කාර්යාලයක පිහිටි රේගු කාර්යාලයේ රේගු නිලධාරින්ගේ පරික්ෂාවෙන් පසු, තැපැල් නිලධාරින් අදාල ගාස්තු අය කර, පිටරට යැවීමට අවසර ලබාදෙයි.
  • මෙම පාර්සලය සීඝ්‍රගාමී තැපැලෙන් යවන්නේ නම් සීඝ්‍රගාමී තැපැල් අංශයට(EMS) භාර දිය යුතු අතර, එහි සිටින රේගු නිලධාරින් පරික්ෂා කිරිමෙන් අනතුරුව, තැපැල් නිලධාරින් විසින් අදාල ගාස්තු අය කර යවනු ලැබේ.

ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:31:13
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty