The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මෝටර් වාහන ආනයනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මෝටර් වාහන ආනයනය

PDF Print Email

                                       මුදල් අමාත්‍යාංශය
                             ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


මෝටර් වාහන ආනයනය

පාවිච්චි කළ/නවීකරණය කළ වාහන ආනයනය කළ හැකි වයස් සීමාව


මෝටර් කාර්                                       -    අවු. 3 ට අඩු
මෝටර් සයිකල්                                   -    අවු. 3 ට අඩු
වෑන්(ආසන 13-25)                              -    අවු. 5 ට අඩු
බස්                                                  -    අවු. 10 ට අඩු
ලොරි                                               -    අවු. 4 ට අඩු
රෝද දෙකේ අත්
ට්‍රැක්ටර්                       -    අවු 10 ට අඩු
රෝද හතරේ  ට්‍රැක්ටර්(කෘෂි)                   -    අවු 10 ට අඩු
ත්‍රීරෝද රථ (මගී)                                 -     අවු 2 ට අඩු   

මෙම වයස් සීමාවන් ඉක්මවන වාහන ආනයනය සඳහා ආනයන පාලන බලපත්‍රයක් අව
ශ්‍ය වේ.


වාහනයක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ලියවිලි

  • රේගු ප්‍රකාශන පත්‍ර
  • නෞභාර ත්‍ර මුල් පිටපත
  • මුල් ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය(අළුත් වාහන සඳහා අදාළ නොවේ)
  • ඉන්වොයිසිය
  • ණයවර ලිපියේ මුල් පිටපත
  • ඇසුරුම් සටහන
  • මෙරට නියෝජිතයාගෙන් ලබාගත් වටිනාකම් පිළිබඳ සහතිකය
  • බඩු භාරදීමේ ලිපිය ( Delivery order)
  • තත්ව පරීක්ෂණ වාර්තාවක් (පාවිච්චි කල වාහන සඳහා පමණි)   

ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:42
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty