The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මැණික් අපනයනය (ශ්‍රී ලංකාවෙන් බැහැර රැගෙන යාම)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මැණික් අපනයනය (ශ්‍රී ලංකාවෙන් බැහැර රැගෙන යාම)

PDF Print Email

                                        මුදල් අමාත්‍යාංශය
                              ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


මැණික් අපනයනය (ශ්‍රී  ලංකාවෙන් බැහැර රැගෙන යාම)

ලංකාවෙන් මිල දී ගත් මැණික්, ගුවන් බඩු ලෙස හෝ තමා සමග රැගෙන යා හැක.


ගුවන් බඩු/සීඝ්‍රගාමී තැපැල් (EMS)/කුරියර් සේවා මගින්

  • සාමාන්‍ය රේගු ප්‍රකාශනයක් (CUSDEC) සමග මැණික් ගල් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කළ විට, රේගු තක්සේරුකරුවන් හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පරීක්ෂා කර බලා, පෙට්ටි මුද්‍රා තබා ගුවන් බඩු අංශයට ආරක්ෂිත වාහනයකින් රැගෙන ගොස් ගුවන්ගත කිරීමට බාර දේ.සීඝ්‍රගාමී තැපෑල හෝ කුරියර් සේවා මගින් යැවීමට ද මෙලෙස බාරදිය හැක.



බැහැර යන මගියකු ලෙස තමා සමඟ මැණික් රැගෙන යාම (සාමාන්‍ය ක්‍රමය)

  • තමා සමග මැණික් රැගෙන යාමට අවශ්‍ය විටදී, ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කළ හැක.  එවිට, එම මැණික් මුද්‍රා තැබූ පාර්සල් ලෙස ගුවන් තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ රේගු නිලධාරියා (No.1 officer) වෙත යවනු ලැබේ.  ගුවන් ගතවීමේ කාඩ්පත් (Boarding Pass) ලබාගැනීමෙන් පසු තමාට ලැබී තිබූ රිසිට් පත රේගු නිලධාරියාට ඉදිරිපත් කොට මැණික් පාර්සලය තමා සමග රැගෙන යාමට ලබාගත හැක.


බැහැර යන මගියකු ලෙස තමා සමග මැණික් රැගෙන යාම (කඩිනම් ක්‍රමය)

  • US $ 200,000/- කට වඩා වටිනාකමැති ඔප දැමූ මැණික්, ඉක්මණින් රැගෙන යාමට අවශ්‍ය විටදී, US $ 1,500/- ක සේවා ගාස්තුවක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගෙන, එම ලදු පතත් සමග කෙලින්ම මැණික් රැගෙන ගුවන් තොටුපලට යා හැකි ය.

  • ලදුපත සමග මැණික්වල විස්තර සටහන් කර ඇති ඉන්වොයිස් පත්‍රයත් (පිටපත් 3 කින්) රැගෙන ගුවන් තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ රේගු නිලධාරියාට මැණික් ඉදිරිපත් කළ විට, ඔහු අවශ්‍යතා සටහන් යොදා ඉන්වොයිස් පිටපතක් ද සමග ඔබට මැණික් රැගෙන යාමට පහසුකම් සලසනු ඇත.


ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:13
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty