සංචාරක බංගලා වෙන් කර ගැනීම |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා පහත ස්ථානයන්හි පිහිටා ඇත.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 9 වන මහලේ පිහිටි දේපළ කළමණාකරණ අංශයට පැමිණ අදාල ඉල්ලුම් පත්‍රය ලබා ගතහැක. එය සම්පුර්ණ කර ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් ගෙවා අවශ්‍ය දිනය සහ වේලාව (මීට පෙර වෙනත් අයෙකු වෙන්කර ගෙන නොමැති නම්) වෙන්කර ගත හැක. සංචාරක බංගලා වෙන් කර ගැනීමේ ගාස්තු පහත දැක්වේ. ඊට අතිරේකව පහසුකම් සැපයීම හා ආහාර සකසා ගැනීම වෙනුවෙන් වෙනම ගෙවීම් කළ යුතුය. · සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
සංචාරක බංගලාව වෙන්කර ගන්නා පුද්ගලයා අනිවාර්යයෙන්ම නවාතැන් ගත යුතු අතර, ඉදිරිපත් කරන නාමලේඛනයට පරිබාහිර කිසිදු පුද්ගලයකුට නවැතැන් ගැනීමට අවසර දෙනු නොලැබේ. රාජකාරී අවශ්‍යතාවය මත වෙන් කිරීම අවලංගු කිරීමට සිදු විය හැකි අතර, ඒ වෙනුවෙන් වෙනත් දිනක් වෙන්කර ගැනීම හෝ මුදල් ප්‍රතිපූරණය කරනු ඇත.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:33:11 |