The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රාජ්‍ය පෞද්ගලික දායකත්ව නිවාස වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය පෞද්ගලික දායකත්ව නිවාස වැඩසටහන

PDF Print Email

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, පෞද්ගලික අංශයේ නිවාස ඉදිකිරීම් සමාගම් හා සහයෝගීතාවයෙන් ලංකාවේ නාගරික ප්‍රදේශවල මහල් නිවාස යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව පහත යෝජනා ක්‍රම දැනට ක්‍රියාත්මක වේ.

·         සියනෑ සොභා නිවාස ව්‍යාපෘතිය, යක්කල          -           නිවාස ඒකක 43

·         රිජන්සි පාර්ක්, කුණ්ඩසාලේ                             -           නිවාස ඒකක 11

වාණිජ ඒකක 32

·         ප්‍රයිම් ලිවින්ග්, පල්ලේකැලේ                            -           නිවාස ඒකක 39

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

නිවාස ඉදිකරනු ලබන නිවසේ තොරතුරු පරීක්ෂා කර බලා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 9 වන මහලේ ව්‍යාපෘති අංශයෙන් හෝ මහනුවර හා ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත හැක. 


මුදල් ගෙවීම:

නිවසේ වටිනාකමින් 25% මූලික ගෙවීමක් සිදුකර, ඉදිකිරීම් සිදුවන අතර තුර ඉතිරි මුදල් වාරික වශයෙන් හෝ බැංකු ණය මුදලක් හරහා හෝ මුලු මුදල වයාපෘති කාලය තුල හෝ එකවර ගෙවිය යුතුය.  ඉදිකිරීම් අවසානයේ යතුරු භාර ගන්නා අවස්ථාව වන විට සියලුම මුදල් ගෙවා අවසන් කර තිබිය යුතුය

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්:

තනතුර  

නම

දුරකථනය

ඊමේල්

විශේෂ ව්‍යාපෘති අංශය

ව්‍යාපෘති ගණකාධිකාරී

011-300900

nhdaconsultant@gmail.com

 

 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:21:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty