The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් මරණ මරණ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම් පත‍්‍රය
මරණ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

PDF Print Email

1.‍ මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.

2. ලබාගත හැකි පරිවර්තන
  1. සිංහල - ඉංගී‍්‍රසි
  2. ඉංගී‍්‍රසි - සිංහල
  3. දෙමළ - ඉංගී‍්‍රසි
  4. ඉංගී‍්‍රසි - දෙමළ
3. ඉල්ලුම්පත්‍ර භාරගන්නා වේලාව :  පෙ.ව. 9.00   - ප.ව. 3.00
 
4. ඉල්ලුම් පත‍්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය.

5. ඉදිරිපත් කළයුතු ලියවිලි,
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත‍්‍රය
  2. පරිවර්තනය කළයුතු මරණ සහතිකයේ මුල් පිටපත හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
  3. තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
6.පරිවර්තන ගාස්තු
  1. එක් පරිවර්තන පිටපතක් සඳහා රු.500.00 කි.
  2. ඕනෑම පරිවර්තන ප‍්‍රමාණයක් ලබාගත හැක.
7.ගතවන කාලය :   කාර්යාල දින 03කි.

සිංහල - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි - සිංහල පරිවර්තන ලබාගත හැකි කාර්යාල

ස්ථානය කාර්යාලය දුරකථන අංකය
අනුරාධපුර ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0252222201
අවිස්සාවේල්ල ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  කාර්යාලය 0362222204
ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 0452230038
උඩුනුවර ප්‍රාදේශීයලේකම් කාර්යාලය 0812315436
කඩුවෙල ප්‍රාදේශීයලේකම් කාර්යාලය 0112561021
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 0252264587
කුරුණෑගල වයඹ උතුරු මැද කලාප කාර්යාලය 0372228830
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0112692652
ගම්පොල ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0812352273
ගම්පහ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0332222315
ගාල්ල ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0912234097
නුගේගොඩ ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0112815316
නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 0252257838
තංගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0472240200
තඹලගමුව ප්‍රාදේශීයලේකම් කාර්යාලය 0252276236
ත්‍රිකුණාමලය ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0262222410
පස්සර ප්‍රාදේශීයලේකම් කාර්යාලය 0552288138
පානදුර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0382232569
පොලොන්නරුව ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0272222320
බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය 0112889488
0112889889
මහනුවර ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0812222058
මතුගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය 0342247208
මාත‍ලේ
 
ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය
0662222727
මාතර
 
ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය
0412222279
රාජාංගනය
 
ප්‍රාදේශීයලේකම් කාර්යාලය
0252257480
‍හොරණ
 
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය
0342260086

‍දෙමළ - ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි - දෙමළ පරිවර්තන ලබාගත හැකි කාර්යාල

ස්ථානය කාර්යාලය
 
දුරකථන
අංකය
 කල්මු‍ණේ  ප්‍රාදේශීයලේකම් කාර්යාලය  0672229599
 ‍පේදුරු තුඩුව  ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය  0212263272
 මන්නාරම  ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය  0232222009
 මඩකලපුව  ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය  0652222395
 යාපනය  ඉඩම් සහ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලය  0212225681


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

අදාළ සේවා

මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:27:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty