The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන ගුවන්යානා, හෙලිකොප්ටර් සහ අමතර කොටස් ආනයනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගුවන්යානා, හෙලිකොප්ටර් සහ අමතර කොටස් ආනයනය

PDF Print Email

මෙතෙක්කල් මෙම සේවය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පමණි.

සුදුසුකමි
ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමතිය ලබා ගත යුතුය

අමතර ලියකියවිලි

  • ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය (සහතික කල පිටපත)
  • බාහිර සම්පත් අනුමැතිය
  • ක්‍රියාකාරී කුවිතාන්සි

ඉදිරිපත් කිරිමේ ක්‍රියා පටිපාටිය
අයදුම්පත් සහ ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02

ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත් සහ ලියවිලි ඉදිරිපත් කිරිම
කවුන්ටරය - 02 ඒකකය

අයදුම් පත්‍ර: අයදුම්පත් නොමැත. අදාල ලියවිලි ඉදිරිපත් කල යුතුය.
 

ක්‍රියා පටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: අයදුම්කරු සියළු අමතර ලියවිලි ඒකක 2 ට ඉදිරිපත් කරයි. (ටෙන්ඩර් මණ්ඩල අනුමැතිය(සහතික කරන ලද පිටපතක්) , විදේශ සම්පත් අනුමැතිය)
පියවර 02: ඒකක 02 සියළුම අමතර ලියවිලි බලපත්‍ර විස්තර සමග පරීක්ෂා කිරිම.
පියවර 03: සහකාර පාලකගේ අනුමැතිය සමග ලබා බලපත්‍රය හර කිරීම.
පියවර 04: අයදුම්කරුට හර කිරීමේ ලියවිලි ලබා දීම සහ පිටපතක් කාර්යාලීය ප්‍රයෝජනය සදහා දොපර්තමේන්තුව තබා ගැනීම.
සටහන
අයදුම්කරු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ඇත්නම් සහකාර පාලක මගින් අමතර බලපත්ර ගාස්තු අය කෙරේ.
කිසියම් හේතුවක් මත ආනයන වටිනාකම බලපත්‍ර වටිනාකමට වඩා වැඩි නම්, ආනයන/ අපනයන පාලනගේ අනුමැතිය සමග අයදුම්කරුගෙන් අමතර ගාස්තුවක් අය කෙරේ.
බලපතයේ සදහන් භාණ්ඩ ආනයන ලියකියවිලි සමග නොසැදේ නමි, සංශෝධිත බලපත්‍රයක් ලබා ගත යුතුය
 

කාල සීමාව
ක්‍රියාවලිය සඳහා ගතවන කාලය: එක් දිනක් තුලදී

ඉදිරිපත් කිරිමේ කාල සීමාව

අයදුම්පත් හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.

කවුන්ටරය - ඒකක 02
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

වලංගු කාල සීමාව: අදාල නොවේ.

සේවය අදාල මිල ගණන්
ගාස්තු : CIF  අගයෙන් 0.1% වේ.
ගාස්තු: CIF අගයෙන් 0.1% වේ.
 

දඩ: බලපත්‍ර කොන්දේසි කඩකර වරදකරුවෙක් වී ඇත්නමි දඩ අය කෙරේ. අවස්ථාව අනුව දඩ වෙනස් වේ.
අමතර ගාස්තු: කුවිතාන්සි වටිනාකම බලපත්‍ර වටිනාකමට වඩා වැඩි නම් එම අගය හර කරන අවස්ථාවේදී ගෙවිය යුතුය.
 

විශේෂ අවස්ථා
විශේෂ අවස්ථා වාර්තා නොමැත.
ආදර්ශ දත්තයන් සමඟ අදර්ශ ආකෘති පත්‍රය

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:36
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty