දුම්රිය ස්ථාන වල විවේක කාමර ලබා ගැනීම |
|
||||||||||||||||||||||||||||||||||||
විවේක කාමර වෙන් කර ගත හැති දුම්රිය ස්ථාන: මහනුවර, පොළොන්නරුව, මඩකලපුව, අනුරාධපුර, මිහින්තලේ, ත්‍රීකුණාමලය, ගාල්ල සහ යාපනය.
වෙන් කර ගත හැකි ක්‍රමය:
දවසේ ඔනෑම වේලාවක විවේක කාමර ඇති දුම්රිය ස්ථානවලට පැමිණ හෝ දුරකථනයෙන් කථා කරන්න.
වෙන් කර ගන්නා අවස්ථාවේදී ඔබගේ ජාතික හැදුණුම්පත දුම්රිය ස්ථානාධිපති වෙත ඉදිරිපත් කරන්න.
ගාස්තු:
දුම්රිය දෙපාර්තමේන්තුව සතු නිවාඩු නිකේතන:
1.නුවරඑළිය - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200) 2. කතරගම - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200) 3. බණ්ඩාරවෙල - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200) 4. අනුරාධපුරය - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200) දුම්රිය දෙපාර්තමේන්තුවේ අයෙකුට - රු.2250.00 වෙනත් අයෙකු සඳහා - රු.6250.00 (මෙහි රු.250.00 ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය පිළියෙල කිරීම සඳහා අවශ්‍ය ගෑස් භාවිතය සඳහා වේ) වැඩිදුර විමසීම්:
දුම්රිය ස්ථාන අධිකාරී - තොළඔ කොටුව
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:14 |