දුම්රිය වල හා දුම්රිය පරිශ්‍ර වල ඡායාරූප ගැනීම හා පටිගත කිරීම |
|
||||||||
ඡායාරූප ගැනීම් හා චිත්‍රපටගතකිරීම් සඳහා අවසරය ලබාගන්නා ක්‍රමය. පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
අංක 011-2432128 ට ෆැක්ස් කිරීම මඟන් හෝ දුම්රිය මූලස්ථානයේ (කොළඹ 10) වාණිජ අධිකාර කාර්යාලයට පැමිණ භාරදීම කළ හැකිය. (සතියේ දිනවල උදේ 09.00 සිට සවස 04.00 දක්වා)
ගාස්තු
ඡායාරූප ගැනීම ලාංකික ඉල්ලුම්කරුවන්ට - රු. 1000.00 (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තුව රු 2000.00)
( එක් ජායාරූපයක් සදහා)
විදේශීය ඉල්ලුම්කරුවන්ට රු. 2000.00 (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තුව රු 2000.00)
චිත්‍රපටගතකිරීම ලංකික ඉල්ලුම්කරුවන්ට - රු. 5000.00 (දේශීය ඇප තැන්පතුව රු 15000.00)
( පැයකට )
විදේශීය ඉල්ලුම්කරුවන්ට -රු. 10000.00 (ඇප තැම්පතුව රු 30000.00)
අධීක්ෂණය සඳහා අමතර ගාස්තුවක් ලෙස රු. 1000 ක් ගෙවිය යුතුය.
* ඇප තැම්පතුව ආපසු ගෙවනු ලැබේ.
අමතර විස්තර දැනගැනීම සඳහා
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:18 |