The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Justice, Law & Rights Law & Order ශ්‍රී ලංකාව තූල පදිංචි ඉල්ලුම්කරුවෙක් විදේශීය රැකියාවක් ලබා ගැනීම සඳහා නිෂ්කාශන සහතිකයක් ලබාගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලූමි පත්‍රය
ශ්‍රී ලංකාව තූල පදිංචි ඉල්ලුම්කරුවෙක් විදේශීය රැකියාවක් ලබා ගැනීම සඳහා නිෂ්කාශන සහතිකයක් ලබාගැනීම.

PDF Print Email

අවශ්‍ය සුදූසුකම්
මෙරට හෝ විදේශීය රටක රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.


ඉදිරිපත් කිරීමේ ක්‍රීයා පරිපාටිය
ඉල්ලූමි පත්‍රය ලබාගැනීම    
කොළඔ 1, කොටුවේ, පොලිස් මූලස්තානය වෙතින්  අයැදුම්කරු  ඉල්ලුමි පත්‍රයක් ලබාගැනීම.


වැඩ කරන වේලාවන්

පොලිස් මුලස්ථානය
පෙ.ව8:30 සිට ප.ව4:30  සදුදා සිට සිකුරාදා
    

අවශ්‍ය ලියවිලි
සනාථ කරන ලියවිලි කිසිවක් අවශ්‍ය  නො‍වේ.


ඉල්ලුමි පත්‍ර භාර දීම
කොළඹ 1, කොටුවේ පොලිස් මූලස්ථානය වෙත ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීම.


ක්‍රියාදාම කාල නියමය
මාස 03 ක් ඇතුලත.


සේවාව සදහා අදාල මිළ ගණන්
පොලිස් මුල්ස්ථානය විසින් ඉල්ලුමිපත්‍රය සදහා අයදුමිකරුවෙකුගෙන් රු.500.00 ක් අයකෙරේ


දඩ හා අධිභාර

මෙම සේවය සදහා අය නොකෙර්


සේවා වගකිම්

පොලිස් මුලස්ථානය - අධ්‍යක්ෂ පොලිස් මහජන සමිබන්ධතා අංශය


ආයතනයේ තොරතුරු

Department of Police (Under Construction)

Police Head Quarters,
Colombo 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

ලංකා බැංකුවේ විදේශ මුදල් ගිණුම් යෝජනා ක‍්‍රම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:16:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 296
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty