The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සමාජ සේවා ආබාධිත අය උපකරණ ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආබාධිත අය උපකරණ ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

කායිකව හෝ මානසික දුබලතාවයක් නිසා ස්වකිය කටයුතු කර ගැනිමට අපහසුතාවයක් ඇති පුද්ගලයන් මේ සදහා සුදුසුකම් ලබයි

අයදුම්කරුවක්ට අයදුමි කල හැක්කේ පහත දැක්වෙන උපකරණ සදහා පමණි

  • රෝද තුනේ බයිසිකල්
  • රෝද පුටු
  • කිහිලිකරු
  • අත්වාරු
  • ඇස් කණ්නාඩි/ අත් කාච
  • ඇසීමේ (ශ්‍රවන) උපකරණ
  • සුදු සැරයටි / අන්ධ අය සඳහා

ඉදිරිපත් කිරීමේ පිළිවෙල

1 ඉල්ලූම් ලිපියක් සකස් කිරිම
අයදුම්කරු අවශ්‍ය උපකරණ සඳහන් කොට සකස් කරන ලද ඉල්ලූමු ලිපියක් ප්‍රාදේශීය ලේකම් කර්යාලයට දිය යුතුය   
අයදුම් පත්‍ර අංකය
නැත

2 අවශ්‍ය අමතර ලියකියවිලි
    අවශ්‍ය උපකරණ ඒවාට හේතු සඳහන් කරමින් ඉල්ලූම් ලිපියක් සකස් කළ යුතුය.
    ඇසීමේ යන්ත්‍ර හා උපැස් යුවල් ලබා ගැනීම සඳහා රජයේ වෛදය නිලධාරීයාගේ වෛද්‍ය වාර්තා අවශ්‍ය වේ.

3 ලිපිය භාර දීම
අයදුම්කරු ඉල්ලූම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයට භාර දිය යුතුය
   
වැඩ කරන වේලාවල්
සඳුදා සහ බඳාදා
ප්‍රාදේශීය ලේකම් කාර්ය්යළලය
පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

 අයදුම් පත්‍රය 

අයදුම් පත්‍ර අංකය / නම විස්තර
ඉල්ලූම් ලිපිය හේතු සහිතව අවශ්‍ය උපකරණ වල විස්තර දැනුම් දීම

පිළිවෙල පියවරෙන් පියවර (ආබාධිත අය සඳහා උපකරණ නිකුත් කිරීම)

පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපිය ප්‍රාදේශීය ලේකම්ට භාර දිය යුතුය.

සටහන   
අයදුම්කරු අයදුම් කළයුත්තේ පහත සඳහන් උපකරණ පමණි.

  • රෝද තුනේ බයිසිකල්
  • රෝද පුටු
  • කිහිලිකරු
  • අත්වාරු
  • ඇස් කණ්නාඩි/අක්ෂිකාච
  • ඇසීමේ (ශ්‍රවන) උපකරණ
  • සුදු සැරසරිය / අන්ධ අය සඳහා


පියවර 2 : සමාජ සේවා නිලධාරියා අයදුම්කරු සම්මුබ පරීක්ෂණයකට කැඳවයි.

සටහන
සමාජ සේවා නිලධාරියා සෑහීමකට පත් නොවුනොත් අයදුම්කරු ප්‍රතිකේෂප වේ.

පියවර 3 : ප්‍රාදේශීය ලේකම් අයදුම් පත්‍රය අනුමත කළ විට එය සමාජ සේවා අමාත්‍යාංශයට  යොමු කරයි

පියවර 4 : ප්‍රාදේශීය ලේකම් තැපැල් මගින් දැන්වූ පසු අයදුම්කරුගේ උපකරණ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යීලයට පැමිණ භාර ගත හැකිය. 

කාලසීමාව
පිළියෙල කිරීමට ගතවන කාලය
උපකරණ  අනුමත කිරීම - එක් මසකදී

ඉදිරිපත් කිරීමේ කාලසීමාව - වැඩ කරන වේලාවල් තුළදී

වැඩ කරන වේලාවල් හා දවස්

දිස්ත්‍රික් ලේකම් කාර්ය්යයලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව.  9.00 සිට ප.ව. 4.30 දක්වා 

සේවය සඳහා ගෙවීම
මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.


අවශ්‍ය අමතර ලියකියවිලි
අවශ්‍ය උපකරණ ඒවාට හේතු සඳහන් කරමින් ඉල්ලූම් ලිපියක් ලිවිය යුතුය.
ශ්ර්වන උපකරණ හා ඇස්කන්නාඩි/ කාච ලබා ගැනීම සඳහා රජයේ වෛදය නිලධාරීයාගේ වෛද්‍ය වාර්තා අවශ්‍ය වේ.

විශේෂ කරුණු

දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
 


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:26
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty