The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන බලපත්‍ර අලූත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම් පත්‍ර
බලපත්‍ර අලූත් කිරීම.

PDF Print Email

සුදුසුකම්

අයදුම් කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයෙන් කලින් නිකුත් කරන ලද වාහන බලපත්‍රයක් මුල් පිටපත තිබිය යුතුය.
වාහනය රක්ෂණය වී තිබිය යුතුය.

අයදුම්කරුගේ වාහන බලපත්‍රය පහත දක්වා ඇති වාහන අතරින් එකක් විය යුතුය.

1. මොටර් රථ
2. ලොරි
3. බස්
4. බර වාහන
5. සැහැල්ලූ වාහන
6. ද්ව්ත්ව කර්ය වාහන
7. යතුරු පැදි
8. ත්‍රී රොද රථ

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අයදුම් පත්‍ර භාර ගැනීම

ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයෙහි විමසීම් අංශයෙන් අයදුම් පත්‍ර ලබාගත හැක.

සටහන    :- අයදුම් පත්‍ර අංකය  උ.ඡ (බස්නාහිර පළාත)
අයදුම් පත්‍ර අංක බලපත්‍රය නිකුත් කරන පළාත අනුව වෙනස්වේ.

උදා:- ීගඡ (දකුණු පළාත) ක්.ඡ  (මධ්‍යම පළාත)
     අයදුම් පත්‍ර අංකය

ඵගඔගීග :උ.ඡ._ 1

 

අවශ්‍ය උපකාර ලියවිලි

ලියාපදිංචි පොත හෝ වාහන හැඳුනුම් පත
වාහන රක්ෂනය
වාහන බලපත්‍ර මුල් පිටපත

සටහන :- අයදුම්කරු ඔහුගේ හෝ ඇයගේ ලියාපදිංචි පොත නැතිවී ඇත්නම් ලියාපදිංචි පොත නැතිවූ බව සහතික කිරීමට මෝටර් රථ ලියාපදිංචි කරීමේ දෙපර්තමේන්තුවෙන් සහතික පතක් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යතලයට ලබා දිය යුතුයි.

 

අයදුම් පත්‍ර භාර දිම.

අයදුම් පත්‍රය සහ අදාල උපකාරක ලියකියවිලි සමග ප්‍රාදේශීය ලේකම් කාර්ය්යකලයෙහි වාහන බලපත්‍ර අංශය
   
වැඩ කරන වේලාවල් :පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 සඳුදා සහ සිකුරාදා

වසා තබන්නේ : ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හිදී

 

අයදුම් පත්‍ර

අයදුම් පත්‍ර අංකය / නම උපදෙස්

වාහන අලූත්වැඩියා කිරීමේ වාහන බලපත්‍ර අයදුම් පත්‍රය   
නව වාහන බල පත්‍රයක් ලබා ගැනීම

 

පියවරෙන් පියවර පිළිවෙල

පියවර 1: අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කාර්ය්යළලයෙ විමසුම් කාර්ය්යකලයෙන් නව අයදුම් පත්‍රයක් ලබා ගත යුතුය

පියවර 2: අයදුම්කරු පුරවන ලද අයදුම් පත්‍රය අවශ්‍ය ඉල්ලා ඇති තොරතුරු සමඟ වාහන බලපත්‍ර නිකුත් කිරීමේ අංශය වෙතට ඉදිරිපත් කළ යුතුය.

පියවර 3: බලපත්රක අංශයේ නිලධාරී මහතා විසින් අලූත් කිරීමේ පෝරම සහතික කරනු ලැබේ.

පියවර 4: අයදුම්පත සහතික කිරීමෙන් පසු අයදුම්කරු විසින් අදාල ගෙවීම් කළ යුතුයි

සටහන : අදාල උපකාරක ලියච්ලි ඉදිරිපත් නෙකළේ නම් ඉල්ලීම ප්‍රතික්ෂේපවේ

පියවර 5: සහකාර මුල්‍යමය නිලධාරී විසින අනුමත කරන ලද නව බලපත්‍රය වාහන බලපත්‍ර ලියාපදිංචි කිරීමේ අංශය වෙතට ගෙනගොස් භාර දිය යුතුය.

පියවර 6: වාහන බලපත්‍ර නිකුත් කිරීමේ අංශය මගින් අයදුම්කරු වෙත නව බලපත්‍රය නිකුත් කරයි.

 

ක්‍රියාවලියේ කාලසීමාව

කාලසීමාව :මිනිත්තු 15 ක් ඇතුළත (පෝලිමේ ගත කරන කාලය)

වලංගු කාලසීමාව : අවුරුදු 1 යි

වැඩ කරන වේලාව :උදේ 9.00 සිට සවස 3.00 දක්වා සඳුදා සිට සිකුරාදා දක්වා

වසා තැබීම :ප්‍රසිද්ධ නිවාඩු

 

දඩ හා අමතර ගාස්තු

ඔහු හෝ ඇය නව ගෙවීම් කාලය ඉකුත් වි දින 3 කට පසු හා මාස 6 කට පෙර ගෙවන්නේ නම අයදුම්කරු බලපත්‍ර දඩය ලෙස 10% ක් ගෙවීමට බැදී සිටියි 
ඔහු හෝ ඇය නව ගෙවීම් කාලය ඉකුත් වි මාස 6 කට පසු අවුරුද්දකට පෙර ගෙවන්නේ නමි අයදුම්කරු බලපත්‍ර දඩය ලෙස 20% ක් ගෙවීමට බැදී සිටියි
අවුරුද්දකට පසු අවසන් දිනය ලෙස සලකා ගෙවීම් ආරම්භ කරන විට අයදුම්කරු 30% ක් ගෙවීමට බැදී සිටියි.

 

අවශ්‍ය අමතර ලියකියවිලි

-ලියාපදිංචි කිරීමේ නැත්නම් වාහනයේ හැඳුනුම්පත
-වාහනයේ රක්ෂණය

විශේෂ අවස්ථා
අදාල නැත

 

ආදර්ශ අයදුමිපත්
 
විශ්‍රාමික අංශය
ප්‍රදේශීය ලේකම් කාර්ය්ය්ලයෙන් විශ්‍රාමික ගෙවීම් පිළිබඳ පාලනය කරයි.  එය ප්‍රධාන වශයෙන් ප්‍රභේද 2 කට වෙන් කර ඇත.  ඒවා සාමාන්‍ය විශ්‍රාමික ගෙවීම් වැඩපිලිවෙල හා කණවැන්දුම් ස්ත්‍රිය හා කනවැන්දුම් පුරුෂයා සහ දෙමව්පිය දෙදෙනාම නැති හෝ මව හෝ පියා නැති අනාථ දරුවන්ට ලබා දෙන විශ්‍රාමික ක්‍රමය වේ.

විශ්‍රාමික වීමෙන් පසු විශ්‍රාමිකයා හෝ කනවැන්දුම් ස්ත්‍රිය / කනවැන්දුම් පුරුෂයා පැමිණ විෂයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්ය2ලයේ මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය යුතුය.  (මූලික ලියාපදිංචි වීමේ පටිපාටිය අනුව විශ්‍රාමික පඩිය පාලනය කරන්නේ විශ්‍රාම දෙපාර්තමේන්තුවෙනි)


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:57
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty