ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරීම. |
|
|||
වෘත්තීය අධ්‍යාපනය නිමකල සහතික ලාභීන්, ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් හා දැනට ස්වයං රැකියා පවත්වාගෙන යනු ලබන තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය මගින් පහත සඳහන් අයුරින් සිදුකරනු ලබයි.
නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය මගින් ව්‍යවසායකත්ව සංවර්ධනයට අදාලව උපදෙස් අත්පොතක් නිකුත් කර ඇත. මේ සම්බන්ධව වැඩි විස්තර සඳහා ආසන්නතම තාක්ෂණ විද්‍යාලයේ/කාර්මික විද්‍යාලයේ වෘත්තීය මාර්ග උපදේශක ඒකකය ඇමතීමෙන් ලබාගත හැකිය.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:36:05 |