The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම්පත්
ලේඛනාධාර ව්‍යාපෘතිය

PDF Print Email

ලේඛනාධාර ව්‍යාපෘතිය
ප්‍රකාශයට පත්කර ඇති ග්‍රන්ථ මිළදී ගැනීම     
අදාළ  ග්‍රන්ථය මිලට ගනු ලබන වර්ෂයේ හෝ ඊට පෙර ප්‍රකාශයට පත් කර තිබීම හා එය මුද්‍රණ දෝෂ රහිතව උසස් නිමාවකින් යුක්ත වීම
මිල මුද්‍රිතතව සඳහන් කර තිබීම හා එය සාධාරණ මිලක් වීම
එක් පොතකට එක් වරක් එනම් ප්‍රථම මුද්‍රණ සඳහා පමණක් ආධාර සපයයි.එහෙත් ඉතා දුර්ලභ ගණයේ පොත් හා විශේෂ අවස්ථාවන් වලදී පමණක් දෙවන මුද්‍රණය සඳහා ද ආධාර ලබා දීම සලකා බලයි.
විභාග සඳහා නියමිත ග්‍රන්ථ (පාඨ ග්‍රන්ථ)හා ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් සකස් කර ඇති ග්‍රන්ථ සඳහා ආධාර ලබාදීමක් සිදු නොකෙරේ.
පිට කවරය හැර ළමා ග්‍රන්ථ සම්බන්ධයෙන් පොතේ පිටු ගණන පිටු 16කට ද අනෙක් ග්‍රන්ථ සම්බන්ධයෙන් පිටු 49කට ද නොඅඩු විය යුතුය.
එක් කර්තෘවරයෙකුට එක් වර්ෂයක් තුළ ආධාර ලබාදෙනුයේ ප්‍රකාශන දෙකක් සම්බන්ධයෙන් පමණි.
ලිපි සංග්‍රහ/වාර සඟරා/වාර ප්‍රශකාශන මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් නොලබයි.
20%ක වට්ටමකට යටත්ව උපරිම රුපියල් පන්දහසක (5000/=)පොත් මිළයට ගනු ලබයි.
සැ.යු :-  වැඩි විස්තර අයදුම්පත්රය සමග අමුණා ඇති විස්තර පත්‍රිකාවේ දැක්වේ
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය  සමග ග්‍රන්ථයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් අයදුම්පත් ලබාගත හැක.
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.
වර්ෂය පුරා කාර්යාල දිනවල කාර්යාල වේලාව තුළ අයදුම්පත් බාර දිය හැක.
සේවාව සැපයීම වෙනුවෙන්  ගාස්තු අය නොකෙරේ.
අයදුම්පත් සමග ඉදිරිපත් වූ ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩලයකට යොමු කොට එහි තීරණය ලැබුණු විගස ග්‍රන්ථ මිල දී ගන්නා අතර කර්තෘට අදාළ මුදල් චෙක්පත් මගින් ගෙවීමට කටයුතු කරයි.
වෙනත් සනාථ කරන ලියකියවිලි අවශ්‍ය නොවේ.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ /නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන් ලෙස කටයුතු කරයි
        


ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


කේ.එම්. ශෂිනි අනුපමා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty