අවශ්‍ය පෝරම ඉල්ලුම්පත් ආකෘතිය සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය | ||||
කලායතන ලියාපදිංචිය සහ ආධාර ලබා ගැනීම |
|
|||
පෞද්ගලික කලායතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ නව ව්‍යවස්ථා මාලාවේ අංක 05 යටතේ දැක්වෙන සුදුසුකම් සහිත අයෙකු විසින් හෝ එවැනි සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් යොදවා වෙනත් අයෙකු විසින් හෝ මණ්ඩලයක් විසින් පවත්වාගෙන යන, සිසුන් 20 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකගේ සාමාන්‍ය දෛනික පැමිණීමක් ඇති, ව්‍යවස්ථා මාලාවේ අංක 02 යටතේ ඇති නිර්දිෂ්ට වර්ගයන්ගෙන් එකකට අදාළ කලා විෂයයන් උගන්වන්නා වූ රජයට අයත් නොවන ආයතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබයි. ලියාපදිංචිය සඳහා තිබිය යුතු සුදුසුකම් හා කොන්දේසි
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:09 |