රාජ්ය නර්තන හා සංගීත කණ්ඩායම |
|
|||
රාජ්ය ආයතන මගින් සංවිධානය කරනු ලබන රාජ්ය උත්සව සහ සංදර්ශන සඳහා රාජ්ය නර්තන කණ්ඩායමේ සහ සංගීත කණ්ඩායමේ ශිල්පීන්ගේ සහභාගීත්වය ලබාදීමට කටයුතු කරයි. මෙහිදී උත්සවයට හෝ ප්රසංගයට ඉදිරිපත් කරන සංස්කෘතිකාංග අනුව ගාස්තු අය කිරීමක් සිදුකරයි. රාජ්ය අයතන ප්රධානීන්ගේ ඉල්ලීම අනුව මෙම සහභාගීත්වය ලබාදීමට කටුතු කරයි.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:51 |