ගීතයට නීතිමය රැකවරණය සැලසීම |
|
|||
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනතට නව සංශෝධන එක් කරමින් ගීතයට නීතිමය රැකවරණයක් සැලසීමට මෙහිදී කටයුතු කරයි. මීට සමගාමීව වෙ ළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව බුද්ධිමය දේපල පනත සක්‍රීය කොට ගීත නිර්මාණ මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමේ දී කර්තෘභාගය අයකොට අදාළ නිර්මාණ කරුවන්ට ගෙවීමට මෙමගින් කටුතු කරයි. සැ.යු :-0112872036 දුරකථන අංකයෙන් ජාතික සංගීත අනුමණ්ඩලයේ ලේකම් ඇමතීමෙන් වැඩිදුර විස්තර විමසිය හැක
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:00 |