The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත ප්‍රවාහන සේවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

PDF Print Email

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ආඥා පනතේ විධිවිධාන යටතේ රඡයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ක්‍රියාත්මක වේ.

කාර්යයන්

  • දුම්රිය මාර්ග,පාලම්,ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම් වලට අදාල වත්කම් අත්පත් කර ගැනීම හා නඩත්තු කිරිම.
  • දුම්රිය එන්ජින්,බලවේග කට්ටල,මගී මැදිරි හා ගැල් වලින් සමන්විත දුම්රිය ධාවන ඇණියට අදාල වත්කම් අත්පත් කරගැනීම හා නඩත්තු කිරිම.
  • සංඥා හා සන්නිවේදන පද්ධතියට අදාල වත්කම් අත්පත් කර ගැනීම හා නඩත්තු කිරිම.
  • දුම්රිය මාර්ග ජාලය යොදා ගනිමින් මගී හා භාණඩ ප්‍රවාහනය සඳහා දුම්රිය සේවා සැපයීම
  • දෛනික මගී ප්‍රවාහන සේවාවන්
  • දිගු දුර මගී ප්‍රවාහන සේවාවන්
  • නගරාන්තර සීඝ්‍රගාමී සේවාවන්
  • භාණ්ඩ ප්‍රවාහන සේවාවන්
  • දුම්රිය ප්‍රවාහන සේවාව කළමනාකරණය කිරීම සඳහා පරිපාලනය, ප්‍රසම්පාදනය, ගිණුම් කරණය, තොරතුරු පද්ධති හා ආරක්ෂාව සැපයීම වැනි උපයෝගී ආධාරක සේවාවන් පවත්වා ගෙන යාම.

ලිපිනය හා දු.ක. අංක

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
තැ.පෙ. 355,
දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානය,
කොළඹ 10.
දු.ක. අංක : +94-11–2421281,011–2431177
ෆැක්ස් :+94-11–2446490
ඊ - මේල් : gmrslr@sltnet.lk


ආයතනයේ තොරතුරු

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.



දුරකථන:0112 187 200 / 0112 187 201
ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226
විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com
වෙබ් අඩවිය: www.transport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-10-15 09:28:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty