අවශ්‍ය පෝරම වන්දි ඉල්ලීම් ආකෘති පත්‍ර විමර්ශන නිලධාරියාගේ වාර්තාව CAF/1 INQ/2 SCR/III CPO/IV CPR/V CRG/VI | ||||
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව |
|
|||
හැඳින්වීම 1998 අංක 5 දරණ මෝටර් වාහන සංශෝධන පනත මගින් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ක්‍රියාත්මකවේ.සැමට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ඇති කිරීම යන තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය වන්නේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි. මෙම සභාව සභාපතිවරයෙකුගෙන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 17 ක නියෝජිත කණ්ඩායමකින් සමන්විත වේ. මෝටර් වාහන පනතේ 213 අ වගන්තියෙන් මෙම සභාවේ කාර්ය භාරය දක්වා ඇති අතර, 213 ආ වගන්තිය මගින් ’මාර්ග ආරක්ෂණ අරමුදල’ පිහිටුවා ඇත. මෙම අරමුදල සඳහා 2004 නොවැම්බර් 24 දින අංක 1368/18 දරණ ගැසට් පත්ර්යට අනුව රක්ෂණ සමාගම් තම තෙවන පාර්ශවීය රක්ෂණයන්ගෙන් 1 % ක මුදලකින් දායක විය යුතුය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්ය භාරය
"හඳුනා නොගත් වාහන වලින් සිදුවන අනතුරු සඳහා වන්දි යෝජනා ක්‍රමය" 01. මෝටර් වාහන අනතුරක් හේතුකොට ගෙන මරණයට පත් වූ හෝ බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් අනතුරට සම්බන්ධ වාහනය හඳුනා නොගත් අවස්ථා වලදී පමණක් වන්දි ගෙවීම මේ යටතේ සිදු කරයි. 02. ඉහත අංක 01 හි සඳහන් ආකාරයට සිදුවන මෝටර් රථ අනතුරකදී දරුණු ලෙස තුවාල වූ අයෙකු නම් ඔහුට/ඇයට වන්දි මුදල් හිමිවන අතර, අනතුර මගින් මරණයට පත්වීම හේතුවෙන් වන්දි සඳහා හිමිකම් ඇත්තේ ඔහුගේ/ඇයගේ ළඟම ඥාති යැපෙන්නා හටය. 03. අයදුම්කරු විසින් සම්පූර්ණ නරන ලද අයදුම්පත ප්‍රදේශයේ ග්‍රාමසේවක නිළධාරියා වෙතින් සහතික කර, අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව, සියලු ලියවිලි වල පිටපත් සමගින් අනතුර සිදු වූ දින සිට මාස 06 ක් ඇතුලත ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ප්‍රවාහන අමාත්‍යාංශය, අංක.01, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඔ 10. යන ලිපිනයට යොමු කළ යුතුය. මේ සඳහා අවශ්‍ය අයදුම්පත්
NCRS/ අනුමත වන්දි සීමාවන් වන්නේ (2013.01.01 දිනෙන් පසු සිදු වූ අනතුරු සඳහා) 01. මරණයකදී රු.100,000/=
තැපැල් ලිපිනය ලේකම්, වෙබ අඩවිය :- www.transport.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය:- nrss@transport.gov.lk
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-12-20 14:51:38 |