The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බෙදාහැරීම් අංශයේ සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ සේවාවන්

PDF Print Email

බෙදාහැරීම් අංශය

  • ඇණවුම්‍ ‍‍ලේඛන පාසල් හා ‍‍බෙදාහැරීම් මධ්‍යස්ථාන වලට සැපයීම හා ඒවා පිරවීමට උප‍දෙස් ලබාදීම.
  • අධ්‍යාපනික ආයතනවල අවශ්‍යතාවයන්ට අනුව ‍‍පෙළ‍ පොත් සැපයීම.
  • පළාත් මට්ටමින් පෙළ‍පොත් ‍බෙදාහැරීම් කටයුතු සංවිධනය කිරීම හා උපදෙස් වැඩසටහන් සකස් කිරීම.
  • පෙළ‍පොත් ‍බෙදාහැරීමේදී ඇතිවන ගැටලු වලට විසඳුම් ලබාදීම.


පෙළපොත් බෙදා හැරීම
1.පෙළපොත් ඍජුවම බෙදා හරින ස්ථාන වර්ග 4 ක් වේ.

  • ජාතික පාසල්
  • සිසුන් 2000 ට වැඩි රජයේ පාසල්,රජයේ අනුමත රජයේ ආධාර ලබන හා රජයේ අනුමත රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල්     
  • පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන (කොට්ඨාස කාර්යාල/නව මධ්‍යස්ථාන)  
  • කොළඹ කලාපය සහ නුගේගොඩ කොට්ඨාශය

2. සිසුන් 2000 ට අඩු පළාත් පාසල් සඳහා පෙළපොත් බෙදා හරින්නේ කොට්ඨාස කාර්යාල /නව මධ්‍යස්ථාන මඟිනි.
3. පෙළපොත් බෙදා හැරීමේ පළමු පියවර වශයෙන් සියලු ම පාසල් වලින් ඔවුන්ට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර බෙදාහරින ලද ඇණවුම් ලේඛන
මඟින් ලබා ගනු ලැබේ.
4. ඉන්පසු පෙළ පොත් බෙදාහැරීමේ අංශය මඟින් එම ඉල්ලීම් වලට අනුව නිකුත් ඇණවුම් සකසා දෙපාර්තමේන්තු නිලධාරියෙකු ද සමඟ ලොරි මඟින් අදාල ස්ථාන වලට පෙළ පොත්
බෙදා හැරීම සිදු කරනු ලැබේ.
 


ආයතනයේ තොරතුරු

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉසුරුපාය,
බත්තරමුල්ල

 


ඩබ්. ඩී. අයි. උපමාල් මහතා
දුරකථන:+94-112-784815
ෆැක්ස් අංක:+94-112-784815
විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk
වෙබ් අඩවිය: www.edupub.gov.lk

අදාළ සේවා

Tea Certification
Tea Factory Machinery and Equipment Maintenance & Tea Tasting Terminology – T 05
Tea Planting Material and Nursery Management – T 01
Teaching for post graduate medical trainees

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:33:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty