The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් අලෙවිසල්

PDF Print Email

පොත් අලෙවිසල්


අප දෙපාර්තමේන්තුව සතුව පොත් අලෙවිසල් 06 ක් සාර්ථකව පවත්වාගෙන යනු ලබන අතර එම පොත් අලෙවිසල් මගින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කරනු ලබන අතිරේක කියවීම් ‍පොත් හා අලෙවිය සඳහා මුද්‍රණය කරනු ලබන පාසල් පෙළපොත් මිලදී ගත හැක. 

විවෘතව ඇති වේලාවන් - පෙ.ව. 9.30 සිට ප.ව. 2.30

fuu අලෙවිසැල් පහත ස්ථානයන්හි පිහිටා ඇත.

1. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල, ටෙලි - 011-2785141-50, දිගුව - 1009

2. විද්‍යෝදය අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, විද්‍යෝදය පිරිවෙන, හික්කඩුවේ ශ්‍රී සුමංගල මාවත, කොළඹ 10 - ටෙලි 011-2665527

3. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම, ටෙලි 011-3094123

4. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, නායකත්ව සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානය, මීපේ, ටෙලි 011-3084639

5. පොත් අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය, මධ්‍ය මහා විද්‍යාලය, යාපනය.
6. rcjdi f.dvke.s,a," wd¾Ól uOHia:dkh" kdrdfyakamsg'  ^විවෘතව ඇති වේලාවන් - පෙ.ව. 9.00 සිට ප.ව. 6.00)

පොත් නාමාවලියෙහි සඳහන් පොත් පහත දක්වා ඇති ආයතන විසින් මිල දී ගනු ලබන විට මිලෙන් සියයට විස්සක (20%) වෙළඳ වට්ටමක් ලැබේ.

  • අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති සියලු ම පොත් වෙළඳසල්
  • සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සමූපකාර සමිති හා පාසල් සමූපකාර සමිති
  • රාජ්‍ය අමාත්‍යංශ, රජයේ දෙපාර්තමේන්තු, රාජ්ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී සහ අනෙකුත් රාජ්‍ය ආයතන (පොත් ඇණුවම් කිරීම ආයතන ප්‍රධානීන් විසින් කළ යුතුවේ.)
  • පළාත් සභා, ප්‍රදේශීය සභා, පළාත් පාලන ආයතනය සහ ඒ මගින් පාලනය වන පුස්තකාල

විශ්ව විද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ, කාර්මික විද්‍යාල, වෛද්‍ය සහ හෙද විදුහල් රජයේ සහ රජය පිළිගත් පෞද්ගලික විදුහල්, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන ඇණවුම් කිරීම් ආයතන ප්‍රධානීන් සහ විදුහල්පතිවරුන් විසින් නිල වශයෙන් කළ යුතුවේ.

 

අතිරේක කියවීම් පොත්වල නාමාවලිය

 


ආයතනයේ තොරතුරු

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉසුරුපාය,
බත්තරමුල්ල

 


ඩබ්. ඩී. අයි. උපමාල් මහතා
දුරකථන:+94-112-784815
ෆැක්ස් අංක:+94-112-784815
විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk
වෙබ් අඩවිය: www.edupub.gov.lk

අදාළ සේවා

ප්‍රකාෂණ අලෙවිය

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:33:41
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty