The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා පැලෑටි සංරක්ෂණ කටයුතු පිළිබද තාක්ෂණ සේවාවන් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පැලෑටි සංරක්ෂණ කටයුතු පිළිබද තාක්ෂණ සේවාවන් ලබා ගැනීම ( ධුමායන සේවය, උපදේශන සේවය)

PDF Print Email

 

සුදුසුකම්

 ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රයාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලුම්පත් සැපයීමක් නැත. ලිඛිත ඉල්ලුම් පහත ලිපිනයට යොමු කරන්න.

නියෝජ්‍ය අධ්‍යක්ෂ,
පැළෑටි සංරක්ෂණ සේවය,
ගන්නොරුව, පේරාදෙණිය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් : 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ඉටු කරනු ලබන කාර්ය අනූව ගාස්තු ප්‍රමාණ වෙනස් වේ (පෞද්ගලික අංශය)

උදා - ප්‍රමානය, තොගය, වර්ගය, දුර ආදිය මත ගාස්තු තීරණය වේ

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉල්ලීම් කිරීමෙන් අවම වශයෙන් දින 4ක් ඇතුලත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

1. ස.කෘ.අ.

ටී. ලියනගේ මයා

ධුමායන

 

 

 

2. ජලජ වල් පැල පාලක

පී.ටී. බණ්ඩාර

වල් මර්ධන

 

 

 

3. කෘමි පාලක

එම්.යූ.ආර්. ජයසුන්දර

කෘමි පාලක

 

 

 

 

 

 

 

 

 

 

 ව්‍යාතිරේක හෙවත් ඉහත අශ්‍යවතාවලින් බැහැර වන අවස්ථා      හා විශේෂ තොරතුරු සාමාන්‍යයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතුවලින්

ඉල්ලුම්පත් ආකෘතිය  (  ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:01:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty