The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් සැලසුම් කිරීම සහ ගොඩනැගිලි රෙගුලාසි හෝටල් ව්‍යාපෘති සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


හෝටල් ව්‍යාපෘති සඳහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
සංවර්ධනකරු වීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය බලාත්මක අංශය
බස්නාහිර පළාත් අංශය සහ සියලුම පළාත් කාර්යාල

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4. 00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
කුඩා පරිමාණ රු. මිලියන. 5 ට අඩු ව්‍යාපෘති - රු 10,000 + වැට් බදු  + ජා. ගො. බද්ද 
මධ්‍යම පරිමාණ රු. මිලියන. 5 - 50 අතර ව්‍යාපෘති - රු 50,000 + වැට් බදු  + ජා. ගො. බද්ද 
මධ්‍යම පරිමාණ රු. මිලියන. 50 ට වැඩි ව්‍යාපෘති - රු 150,000 + වැට් බදු  + ජා. ගො. බද්ද 

සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්ම 
2.ගොඩනැගිලි සැලැස්ම හා අනුකූලතා සහතිකය
3.යෝජිත ව්‍යාපෘතියේ දළ සැලැස්ම
4.ඉඩමට පිවිසෙන මාර්ගය දැක්වෙන දළ සටහනක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ (බලාත්මක)  ඩබ්. ඒ. සිරිවර්ධන මයා බලාත්මක +94-011-2872616 +94-011-2871503 d-enfoc@uda.lk
 සැලසුම් නිලධාරිණි  ඒ. ඩබිලිව්. ඒ. ඒ. පිරිස් මිය බලාත්මක +94-011-2869629 +94-011-2871503 d-enfoc@uda.lk

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත

 


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
ෆැක්ස් අංක:011-2872390
විද්‍යුත් තැපෑල:info@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 11:15:54
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2023-03-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty