ලංකා බැංකුවේ ප්රතිමිළදී ගැනීමේ ගිවිසුම |
|
|||
ගණුදෙනුකරුවන් තමා වෙත ඇති කෙටි කාලීන අරමුදල් තමන් කැමති දිගණනකට,භාණ්ඩාගාරµ බිල්පත්/බැඳුම්කර පාදක කරගත් ප්රති මිළ දී ගැනීමේ ගිවිසුම් යටතේ බැංකුවල කෙටිකාලීනව ආයෝජනය කිරීම මේ යටතේ සිදු වේ.මෙහිදී බැංකුවේ ආයෝජනය කරන මුදලට සමාන වටිනාකමක් ඇති භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ගණුදෙනුකරුට සුරැකුමක් ලෙස බැංකුව විසින් ලබා දේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:19 |