The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්

PDF Print Email

පෞද්ගලික ගිණුම්
 

සුදුසුකම්

  • වයස අවුරුදු 18 ට වැඩිවිම

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

බද්ධ ගිණුම්
 

සුදුසුකම්

  • වයස අවුරුදු 18 ට වැඩිවිම

අවශ්‍ය ලියකියවිලි

  1. ජාතික හැඳුනුම්පත/අනන්‍යතා තහවුරුව
  2. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත(අයදුම් පත‍)
  3. මූලික තැන්පතුව
  4. අත්සන් පති‍්‍රකාව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ
 

සීමාසහිත සමාගම් ගිණුම්
 

සුදුසුකම්

  • ශ්‍රී‍්‍ර ලංකාවේ ලියාපදිංචි සමාගම්   

අවශ්‍ය ලියකියවිලි

  1. සමාගමේ ලියාපදිංචි සහතිකය
  2. සාංගමික ව්‍යවස්ථාවලිය/සාංගමික සංස්ථා පත‍්‍රය
  3. ජාතික හැඳුනුම්පත්/අනන්‍යතා තහවුරුව
  4. සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍)
  5. මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 20 ක් පමණ
 

ස්වේච්ඡා සමිති සහ සමාජ සංවිධාන
 

සුදුසුකම්

  • සමිතියේ/සංවි්ධානයේ නිලධාරීන් වයස අවුරුදු 18 ට වැඩිවිම

අවශ්‍ය ලියකියවිලි

  • ව්‍යවස්ථාව
  • මහා සභා වාර්තාව-නිලධාරීන් තෝරා පත් කරගත් මහා සභා රැස්වීමේ වාර්තාව
  • ජාතික හැඳුනුම්පත/අනන්‍යතා තහවුරුව
  • සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත(අයදුම් පත‍) 
  • මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

ස්මාට් ඉතිරි කිරීමේ සහතික

 

 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2023-03-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty