The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ ණය සුළු පරිමාණ ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ සුළු පරිමාණ ණය

PDF Print Email

දිළිඳුකම පිටුදැකීම සඳහා වන කෙටි හා මධ්‍යකාලීන සුළු පරිමාණ(චකි‍්‍රය අරමුදල) ණය යෝජනා ක‍්‍රමය

සුදුසුකම් :

  • කුඩා කණ්ඩායම් වශයෙන් සංවිධානය විය යුතුය.
  • මාසික ආදායම රු:15,000.00 ට වඩා අඩු විය යුතුයි.
  • බැංකුවකින් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය

සුරැකුම් :

  • තවත් කණ්ඩායම් සාමාජිකයින් දෙදෙනකුගේ අන්‍යෝන්‍ය ඇපය හෝ
  • බැංකුවට පිළිගත හැකි වෙනත් ඇපයක්

අවශ්‍ය ලියවිලි :

  1. ණය අයදුම්පත
  2. පුද්ගල ඇප ප‍්‍රකාශණ
  3. කුඩා ව්‍යාපෘති වාර්තාවක්

කාන්තා රන් දිරිය

කාන්තාවන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන කුඩා /සුළු පරිමාණ ව්‍යාපෘතිසංවර්ධනය සඳහා

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු වීම
  • බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය.

සුරැකුම් :

  • බැංකුවට පිළිගත හැකි ඇපකරුවන් දෙදෙනකුගේ ඇපය හෝ බැංකුවට පිළිගත හැකි ඕනෑම සුරැකුමක්

අවශ්‍ය ලියකියවිලි :

  1. ණය අයදුම්පත
  2. ඇප ප‍්‍රකාශය හෝ දේපල ඇප ඉදිරිපත් කරන්නේ නම් අදාල ලියකියවිලි

කුඩා ව්‍යවසා සංවර්ධන ණය (SED)

කුඩා කර්මාන්ත ආරම්භ කිරීමට /පුළුල් කිරීමට

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය.
  • ව්‍යාපෘතියේ පිරිවැයෙන් 20% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුය.
  • බැංකුවකින් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබා ගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය

සුරැකුම් :

  • ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ගැණුම්කරුවන් දෙදෙනකුගේ ඇපය හෝ වෙනත් සුරැකුමක්

අවශ්‍ය ලිපිලේඛණ :

  1. ණය  අයදුම්පත
  2. පුද්ගල ඇප ප‍්‍රකාශය
  3. කුඩා ව්‍යාපෘති වාර්තාවක්

"සූක්ෂ්ම" ණය යෝජනා ක‍්‍රමය

ආදායමක් ලැබිය හැකි මුල්‍ය එලදායකත්වයක් ඇති ව්‍යාපෘති සඳහා
සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය
  • බැංකුවෙන් හෝ වෙනත් මුල්‍යායතනයකින් ලබාගත් ණය පැහැර හැරියකු නොවිය යුතුය.
  • ව්‍යාපෘති පිරිවැයෙන් 20% ක දායකත්වයක් සැපයිය හැකි විය යුතුයි

සුරැකුම් :

  • තවත් ණය ඉල්ලුම්කරුවන් දෙදෙනකුගේ ඇපය   හෝ
  • බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇප දෙකක්

අවශ්‍ය ලිකියවිලී :

  1. ණය අයදුම්පත
  2. පුද්ගල ඇප ප‍්‍රකාශය
  3. කුඩා  ව්‍යාපෘති වාර්තාවක්

 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty