The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප‍්‍රවාහන අවශ්‍යතා සඳහා සඳහා ණය ක්‍රම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ ප‍්‍රවාහන අවශ්‍යතා සඳහා ණය ක්‍රම

PDF Print Email

ති‍්‍රරෝද රථ සඳහා ණය යෝජනා ක‍්‍රමය

ති‍්‍රරෝද රථයක් මගින් ස්වයං රැකියාවක නියුතු වීම සඳහා

සුදුසුකම් :

  • බැංකුවේ ගණුදෙනුකරුවකු විය යුතුය.
  • ති‍්‍රරෝද  රථය පැදවීම සඳහා වලංගු රියදුරු බලපත‍්‍රයක් තිබිය යුතුය.
  • බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනයකින් ලබාගත් ණය පැහැර හැරි අයකු නොවිය යුතුය.
  • ව්‍යාපෘති පිරිවැයෙන් 30% - 50% දක්වා කොටසක් දැරිය හැකිවීම.

සුරැකුම් :

ති‍්‍රරෝද රථයේ උකස සහ රක්ෂණ ආවරණයේ පැවරුමසහ බැංකුවට පිළිගත හැකි පුද්ගලයන් දෙදෙනකුගේ ඇපය

අවශ්‍ය ලිපිලේඛණ :

  • ණය අයදුම්පත
  • පුද්ගල ඇප ප‍්‍රකාශයන්
  • ති‍්‍රරෝද රථය සඳහා ඉන්වොයිසිය

ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


එස්.එම්.පරණගම මහතා
දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-12 15:16:46
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2021-09-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 126