The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර සඳහා සහනාධාර සහ අනුග්‍රහය අපනයන කෘෂි බෝග වගාවන්ගේ ඵලදායිතාව නැංවිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අපනයන කෘෂි බෝග වගාවන්ගේ ඵලදායිතාව නැංවිම.

PDF Print Email

ඉඩම් තෝරා ගැනිම:

  • 25%කට වඩා පාලු සිටුවිය හැකි අපනයන කෘෂිකර්ම බෝග වගා ඉඩම් විය යුතුය.
  • අවම වශයෙන් අපනයන කෘෂිකර්ම බෝග වගා කර ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 1/2 ක් විය යුතුය.
  • මේ සඳහා මිශ්‍ර වගාවන් හා යටි වගාවන් සහිත ඉඩම් උවද තෝරා ගත හැකිය.
  • කූරුදු, ගම්මිරිස්, කොකෝවා, කෝපි, කරදමුංගු, කරාඹු සහ සාදික්කා යන බෝගයන්ට පමණක් මෙම සේවාවන් ක්‍රියාත්මක වේ. 

ආයෝජන ආධාර ලබාගැනිම පිණිස කලයුතූ කාර්යයන්:

  • පස් සහ ජල සංරක්‍ෂණය සඳහා අනුමත ක්‍රම අනුගමනය කර තිබීම.
  • වගාවේ පාලු සිටුවා තිබීම.
  • සෙවන පාලනය කර තිබීම.
  • අපනයන බෝග කප්පාදුකර තිබීම හා පුහුණුකර තිබීම.
  • ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණ ක්‍රම අනුගමනයකර තිබීම.
  • වල් පැලැටි පාලනයකර තිබීම.

 ලියාපදිංචි වීම පිණිස ඉල්ලුම් පත්‍ර ඉදිරීපත් කිරීම.

  • ඔබ ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි කාර්යාලයෙන් හෝ අපනයන කෘෂිකර්ම දිස්ත්‍රික් කාර්යාලයෙන් රු.10/= මුද්දරයක් ඉදිරිපත් කිරීමෙන් ඒ සදහා ඉල්ලුම්පත්‍රයක් ලබා ගත හැකි වේ.
  • සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය බදාදා දිනක අදාල ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී කාර්යාලයට හෝ එම දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයට භාර දිය හැකිය.

 ආධාර ලබාගැනිමට අවශ්‍ය ලියවිලි

  • සම්පුර්ණය කරන ලද ඉල්ලුම්පත්‍රය
  • මුලික ඉඩම් පරීක්‍ෂණ වාර්තාව
  • 1,2,3 පරීක්‍ෂණ වාර්තාවන්
  • ගෙවිම් පරීක්‍ෂණ වාර්තාව
  • ගිවිසුම හා වවුචරය

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්
ප්‍රදේශයේ ව්‍යාප්ති නිළධාරි හා අපනයන කෘෂිකර්ම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ, මුලස්ථාන ව්‍යාප්ති නිලධාරි


ආයතනයේ තොරතුරු

Department of Export Agriculture

1095,
Sirimavo Bandaranayake Mawatha,
Peradeniya.


Mr. Aruna Disanayaka
දුරකථන:+94 812 388651, +94 81 2386018, +94 81 2386019
ෆැක්ස් අංක:0812388738
විද්‍යුත් තැපෑල:helpdesk@dea.gov.lk
වෙබ් අඩවිය: www.dea.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:39:02
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 308
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty