අවශ්‍ය පෝරම කේ ආකෘති පත්‍රය බී කාඩ් පත | |||||||||||
වයස සම්පූර්ණ විම මත සේවක අර්ථසාධක අරමුදලින් ප්රතිලාභ ගෙවීම |
|
||||||||||
සුදුසුකම්
සැලකිය යුතුය :- ප්රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විට සේවයෙන් ඉවත් වී තිබීම අනිවාර්යය වේ. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති කවුන්ටරයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක. ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- ගාස්තු අයකිරීමක් සිදු නොකරයි. ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සම්පූර්ණ කරන ලද අයදුම්පත සාමාජිකයා පදිංචි දිස්ත්‍රික්කයේ ලඟම පිහිටි දිස්ත්‍රික් හෝ උප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ. සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අයකිරීමක් සිදු නොකරයි. සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03 ක් ඇතුළත අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:39:03 |
» | දුම්රිය කාලසටහන | |
» |