The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව තේ වගාවේ පුනරුත්ථාපනය සදහා සහනාධාර ගෙවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

තේ වගාවේ පුනරුත්ථාපනය සදහා සහනාධාර ගෙවීම

PDF Print Email

තේ වගාවේ පුනරුත්ථාපනය සදහා සහනාධාර ගෙවීම
දළු නෙළන තේ ඉඩම්වල කප්පාදු කිරීම ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික අවශ්යනතා අනුගමනය කිරීම සහ පාළු සැපයීම සදහා මෙම ආධාර ක්රරමය ක්රිකයාත්මක වේ.


සුදුසුකම්

  1. අක්කර 02 කට වඩා අඩු බිම් ප්රකමාණයක් හිමි කුඩා තේ වතු හිමියන් වීම. (වර්තමාන වගා සහනාධාර ප්රමතිපත්ති අනුව)
  2. තේ වගාව ආරම්භ කර වසර 07 ක් ගතවී තිබීය යුතු අතර කප්පාදුව සදහා වගාව සුදුසු තත්ත්වයක තිබිය යුතුයි.
  3. පාළු පැල සිටුවීමෙන් අනතුරුව වසර 10 ක් ඉදිරියට වගාව නඩත්තු කිරීමේ හැකියාව තිබිය යුතුයි.
  4. ඉඩමේ පාළු පදුරු සමූහ ලෙස පිහිටිය යුතු අතර තනි පාළු සදහා මේ ආධාරය හිමි නොවේ.
  5. බීජ තේ පදුරු නොවිය යුතුයි. රිකිළි තේ අතර පාළු සිටුවීම සදහා පමණක් මෙම ආධාරය හිමි වේ.
  6. අක්කරයක් තුල තිබිය හැකි උපරිම පාළු පැල සංඛ්යා ව 1000 ක් වන අතර උඩරට / මැදරට පාළු පදුරු 1000 ක් හා පහතරට 750 ක් සදහා උපරිම වශ‍යෙන් ආධාර ඉල්ලුම් කළ හැකිය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
වගා සහනාධාර ඉල්ලුම් පත්රල :- ප්රසධාන කාර්යාලය, සියළුම ප්රා දේශිය කාර්යාලවලින් හා බදාදා දිනවලදී තේ පරීක්ෂක ව්යාලප්ති නිලධාරී කාර්යාල වලින් හා උප කාර්යාලවලින්


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
සහනාධාර ඉල්ලුම්පත්ර  සදහා රු.25/- ක මුදලක් ගෙවිය යුතුය.


ඉදිරිපත් කළ යුතු වේලාවන්

වගාව කප්පාදුවට සූදානම් වූ වර්ෂයට පෙර වර්ෂයේ නොවැම්බර් මාසය


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සියළුම ව්යාුප්ති සේවා හා ගොවි පුහුණු වැඩසටහන් නොමිලේ පවත්වනු ලැබේ. මීට අමතරව වගාව පිළිබද සැකසුනු අත්පොත් ඕනෑම ප්රාුදේශීය කාර්යාලයකින් හෝ ප්රවධාන කා‍ර්යාලයෙන් මුදල් ගෙවා ලබා ගත හැක.

සරු තේ වගාවට පියවර - මිල රු.  50
තේ වගාවක පාළු සිටුවීම - මිල රු   40
පොල් සමග තේ අතුරු වගාව - මිල රු.  10


සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්ය  සේවා හා ප්රපමුඛ සේවා)
සැ.යු. මෙම අවසර පත්රකයක වලංගු කාලය වසර 01 කි.

ගෙවීම් : පැලයකට රු.10/- බැගින් වාරික දෙකකදී ගෙවීම් කරනු ලැබේ.
පාළු පැල සිටවු වහාම තේ පරීක්ෂක ව්යා ප්ති නිලධාරීගේ නිර්දේශය මත එක් පැලයකට රු.7 බැගින් ගෙවනු ලැබේ.
ඉතිරිය වසර 01 කට පසු එක් පැලයකට රු.3 බැගින් ගෙවනු ලැබේ.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස්
ඉ-මේල්

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන)

එම්.බී.සිරිල් මහතා සංවර්ධන 2784930 2784926
2784925
dgmdtshda@gmail.com
අදාල ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු හෝ සහකාර ප්‍රාදේශීය කළමනාකරු - - - - -


ව්යනතිරේක හෙවත් ඉහත අවශ්යදතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
පාළු සපයනු ලබන බිම් කට්ටි මානා හෝ ගෝතමාලා තෘණ වගාකොට නිර්දේශීත පරිදි නඩත්තු කරමින් මාස 18 ක් පවත්වාගෙන යා යුතු අතර අනතුරුව පොලව මට්ටමින් කපා දමා විශේෂයෙන් සකස් කරගත් තේ පැල සිටුවිය යුතුය. සමිති සාමාජිකයන් සතු ඉඩම් සදහා වලවල් වලට හෝ නෙර වලට කොම්පෝස්ට් යෙදා පාළු සැපයීමට පුළුවන.  


ආයතනයේ තොරතුරු

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

අංක. 70,
පාර්ලිමේන්තු පාර
පැලවත්ත
බත්තරමුල්ල.


සමන් ප්‍රියන්ත රත්නායක මහතා
දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 0000-00-00 00:00:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty