The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආමිලිකතාවය සදහා පස් සාම්පල පරීක්ෂා කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර

ආමිලිකතාවය සදහා පස් සාම්පල පරීක්ෂා කිරීම

PDF Print Email

ආමිලිකතාවය සදහා පස් සාම්පල පරීක්ෂා කිරීම

  • සුදුසුකම් :-
    දැනට ලංකාවේ තේ වගා කරන පහත සදහන් දිස්ත්‍රික්ක 13 න් එකක් තුල තේ ඉඩම පිහිටිය යුතුය.

    ගාල්ල / කළුතර / මාතලේ / මාතර
    කෑගල්ල / කුරුණෑගල / රත්නපුර 
    මොණරාගල / කොළඔ / මහනුවර 
    බදුල්ල / නුවරඑළිය / හම්බන්තොට

  • ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-
    (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)


    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ‍‍ෙත් පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී කාර්යාල /උප කාර්යාල /ව්‍යාප්ති මධ්‍යස්ථාන වෙත ලිපියක් මගින් හෝ වෙනත් ක්‍රමයක් මගින් තම අවශ්‍යතාවය පිළිබද ඉල්ලීමක් කල හැකිය.

  • පස් සාම්පල ලබාගැනීම :-

1. පස් ලබාගැනීමට බලාපොරොත්තු වන භූමියේ ස්ථාන කිහිපයක් තෝරා ගන්න.

2. තෝරාගත් එම ස්ථානවල මතුපිට පස් තට්ටුව සෙ.මී. 3 ක් පමණ ගැඹුරට ඉවත් කරන්න. ඉන්පසු එම තැන්වලින් 
    අගල් 6 ක් පමණ ගැඹුරට පස් සාම්පලය බැගින් ලබාගන්න.

3. එලෙස ලබාගත් පස් හොදින් කවලම් කර එක ගොඩකට කරගන්න. ඉන්පසු කොටස් හතරකට බෙදාගෙන ප්‍රතිවිරුද්ධ
   පැති දෙකක පස් ඉවත් කරන්න. අනෙක් කොටස් දෙක එකතු කරන්න.

4.මෙසේ එකතු කර ගත් කොටස හොදින් කලවම් කර ගොඩගසා, පෙර මෙන් නැවතත් කොටස් හතරකට බෙදාගෙන
   ප්‍රතිවිරුද්ධ පස් කොටස් දෙකක් ඉවත් කරන්න. අනෙක් කොටස් දෙක එකතු කරන්න.

5. මේ අයුරින් කිහිප වතාවක් පස් කලවම් කර අවසානයේදී එක් සාම්පලයක් ලබාගන්න.

6. තවාන් සදහා පස් ලබාගන්නා ඉඩම් කොටස විශාල නම් හා පසෙහි තත්ත්වය විවිධ නම්, එම විවිධ ස්ථානවලින් වෙන
   වෙනම ඉහත සදහන් කළ ආකාරයට සාම්පලය බැගින් සකස් කර ගන්න.

7. එසේ ස්ථාන කිහිපයකින් ලබාගත් පස් සාම්පල වෙන වෙනම පොලිතින් මළුවල දමන්න. පස් ලබාගත් ස්ථාන හදුනා
   ගැනීම පිණිස ඒ ඒ ස්ථානවල වෙන වෙනම සලකුණු යොදන්න. එම සලකුණුම ඒ ඒ ස්ථානවලින් සකස් කරගත් පස්
   සාම්පල් වලටද වෙන වෙනම යොදන්න.

8. මෙම පස් සාම්පලවල පී.එච්. අගය පරීක්ෂා කරවා ගැනීම සදහා කල්වේලා ඇතිව ඔබ ප්‍රදේශයේ
    තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී මහතාට භාර දෙන්න.

  • ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  ඉල්ලුම් නොමැත.

  • ස්ථාන :- ‍තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී කාර්යාල / උප කාර්යාල / ව්‍යාප්ති මධ්‍යස්ථාන
  • ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු :- ඉල්ලුම්පත් නැත.
     
  • ඉදිරිපත් කළ යුතු වේලාවන් :- උප කාර්යාලයට ඉදිරිපත් කරන්නේ නම් සතියේ බදාදා දින පමණක් ඉදිරිපත් කල හැක. ප්‍රාදේශීය කාර්යාලයට හෝ ව්‍යාප්ති මධ්‍යස්ථානයට සතියේ වැඩ කරන ඕනෑම දිනක ඉදිරිපත් කළ හැකිය.
  • සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- එක් පස් සාම්පලයක් පරීක්ෂා කිරීම සදහා රු.30/-
     
  • සේවාව ලබා දීමට ගත වන කාලය :- ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
     
  • පස් සාම්පලයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සති දෙකක් ඇතුලත |
     
  • අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- නැත
     
  • සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
    නම :- කේ. ජී. බී. ඔබෙසේකර මහතා 
    තනතුර :- නි. සාමාන්‍යාධිකාරී (ව්‍යාප්ති)
    අංශය දුරකථනය :- 011 2787557 
    ෆැක්ස් :- 2784925 / 28
    ඉ-මේල් :- dgmetshda@gmail.com

ප්‍රාදේශීය කළමනාකරු  / සහකාර ප්‍රාදේශීය කළමනාකරු (අදාල ප්‍රදේශයේ)
ජ්‍යෙෂ්ඨ තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී
තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී     


ආයතනයේ තොරතුරු

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

අංක. 70,
පාර්ලිමේන්තු පාර
පැලවත්ත
බත්තරමුල්ල.


සමන් ප්‍රියන්ත රත්නායක මහතා
දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 0000-00-00 00:00:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty