The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය බර, මිනුමි සහ බර, මිනුමි මැනීමේ උපකරණ ක්‍රමාංකනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බර, මිනුමි සහ බර, මිනුමි මැනීමේ උපකරණ ක්‍රමාංකනය

PDF Print Email

සුදුසුකම්

කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් භාවිතා කරන බර, මිනුමි සහ බර, මිනුමි මැනීමේ උපකරණ පහත දැක්වෙන වර්ග වලට අයත් නම් එම පුද්ගලයා හෝ ආයතනය මෙම සේවාව සඳහා යෝග්යල වේ.

    උෂ්ණත්ව මාන, තෙතමනය මැනීමේ උපකරන හා උදුන් ක්ර්මාංකනය
    පඩි ක්ර මාංකනය
    තරාදි ක්රාමාංකනය
    මීටර් එකක් හෝ එහි  ‍කොටසක් සහිත වානේ රූල්, වර්නියර්/ ක්රංමාංකනය
    විරාම ඝටිකාව ක්රිමාංකනය
    විද්යුඝත් මිනුම් උපකරණ ක්රමමාංකනය
- මල්ටිමීටරය
- වෝල්ට්මීටරය
- ඇමීටරය
- ඕම්මීටරය
    පරිමාමිතික මිනුම් ක්රකමාංකනය
    පීඩනමාන ක්රකමාංකනය
    රැධිර පීඩනමාන ක්රකමාංකනය
    වාහනවල වෙගය මනින රේඩාර් උපකරණ ක්රනමාංකනය

 
ඉදිරිපත් කිරිමේ ක්‍රියාපටිපාටිය

ඉල්ලුම් කිරිමේ ලිපිය ඉදිරිපත් කිරිම

-ඉල්ලුම්කිරිමේ ලිපියේ අධ්ය ක්ෂ නමට යොමු කර යුතු වේ.

-මිනුම් උපකරණයේ විස්තර, අවශ්යය ක්රුමාංකනය හා උපකරණයේ නිරවද්යුතාවය ලිපියේ සදහන් කල යුතුය.
   
රාජකාරී දින
සදුදා සිට සිකුරාදා දක්වා

රාජකාරි වේලාවන්
පෙ.ව.08.30-ප.ව.04.15



අවශ්යර අමතර ලියවිලි
මිනුම් උපකරණයේ පෙර ක්රතමාංක සහතිකය (වෛඃකල්පිත)

ක්රිදයාපටිපාටි පියවරෙන් පියවර


පියවර 01
තනි පුද්ගලයෙක්/සංවිධානයක් දෙපාර්තමේන්තු අධ්යතක්ෂක නමට ලිපියක් මගින් ඉල්ලුම් කල යුතුය. මිනුම් උපකරණයේ විස්තර අවශ්යුය ක්ර්මාංකනය හා උපකරණයේ නිවැරදිතාවන් අගය පිළිබද විස්තර ලිපියේ අඩංගු කල යුතුය.

පියවර 02
තනි පුද්ගලයෙක්/සංවිධානය ට උපකරණය ඉදිරිපත් කරන ලෙසට දෙපාර්තමේන්තුව දන්වා යවයි.

පියවර 03
තනි පුද්ගලයෙක්/සංවිධානයක් උපකරණය ඉදිරිපත් කල විට දෙපාර්තමේන්තුව එය පරික්ෂා කර බලනු ලැබේ.

පියවර 04
උපකරණ ක්රරමාංකනය කල  හැකි නම්, උපකරණය ක්ර මාංකනය කෙ‍ෙර්. ක්රංමාංකන සහතිකය අදාල ගෙවීමෙන් පසුව උපකරණ සමඟ නැවත භාර දේ.

සටහන
උපකරණ ක්රරමාකංනය කල නොහැකි නම් ඒ බව දුරකථන/ ෆැක්ස් හා ඊ මේල් මගින් අදාල පුද්ගලයාට/සංවිධානයට දැනුම් දී උපකරණ ආපසු භාර දීම.


කාල නියමයන්

ක්රි.යාවලිය සඳහා ගතවන කාලය

සති 1 (ආසන්න වශයෙන්)

ඉදිරිපත් කල යුතු කාල සීමාව

ඉල්ලුම් ලිපිය ඉදිරිපත් කිරිම

රාජකාරී දින - සදුදා සිට සිකුරාදා දක්වා
රාජකාරි වේලාවන් - පෙ.ව. 08.30- ප.ව. 04.15
නිවාඩු දිනයන් - සියළුම රජයේ නිවාඩු දින හා වෙළද නිවාඩු දින


වලංගු කාල සීමාව

මේම සේවය සදහා අදාල නොවේ.

සේවයට අදාල මිල ගණන්

මිළ ගණන්

උපකරණයට අනුව වෙනස් වෙයි

ගාස්තු

සේවය සදහා ගාස්තු අදාල උපකරණය මත රඳාපවති.

දඩ

අදාල නොවේ.

උපකාරක ලිය කියවිලි

‌ෙමම සේවාව සඳහා උපකාරක ලිය කියවිලි අවශ්යව නො‌ෙවි.
මේ සදහා අදාල හෝ පෙර ක්රකමාංක සහතික ලබා ඇත්නම් ඉදිරිපත් කිරිම යෝග්යන වේ.


 


ආයතනයේ තොරතුරු

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව

මාහේන වත්ත,
පිටිපන,
හෝමාගම.


ආර්.ජී.එස්.ඒ. පෙරේරා මහතා
දුරකථන:+94-11-2182250
ෆැක්ස් අංක:+94-11-2182259
විද්‍යුත් තැපෑල:dir@measurementsdept.gov.lk
වෙබ් අඩවිය: www.measurementsdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:02:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty