The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෘත්තීය මංපෙත් වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෘත්තීය මංපෙත් වැඩසටහන

PDF Print Email

පරමාර්ථයන්

ශිෂ්‍යයින්ට පාසල් හැරයාමට පෙර ඔවුන්ගේ අභිලාෂයන් පිළිබදව ස්වයං ඇගයුම් පරීක්ෂණය මගින් අවබෝධය ඇති කිරීම සහ සුදුසු වෘත්තීය සැළසුම් සකස් කිරීම සදහා මග පෙන්වීම අපේක්ෂා කෙරේ.

පාසල් කාලසීමාව අවසානයේදී කාර්යක්ෂම සේවකයකු ලෙස ශ්‍රම වෙළදපොළට පිවිස ජාතික සංවර්ධනය සදහා දායක වීමට හැකි පසුබිම සැකසීම සහ රැකියාවක් සොයා ගැනීමට ගතවන කාලය අවම කිරීම සදහා ශිෂයයින් බලගැන්වීම.

ඒ අනුව වෘත්තීය පුහුණුව සහ විවිධ වර්ගයේ වෘත්තීන් පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඉලක්ක කණ්ඩායම

අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සහ අ.පො.ස. උසස් පෙළ සිසුන්

වැඩසටහන් අන්තර්ගතය සහ පැවැත්වෙන කාල සීමාව

එක් දින වැඩසටහන

·        වෘත්තීය මාර්ගෝපදේශය හැඳින්වීම

·        ශ්‍රම වෙළදපොළ හැඳින්වීම

·        උසස් අධ්‍යාපන අවස්ථාවන් පිළිබද හඳුන්වා දීම

·        වෘත්තීය අධ්‍යාපන පුහුණු පාඨමාලාවන් පිළිබද හඳුන්වා දීම

·        වෘත්තීය සුදුසුකම්වල වැදගත්කම පිළිබද සාකච්ඡා කිරීම

 


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-22
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty